මං ජගත් මතුගම සෙඩ් එක ලග ඉන්දැද්දි එහෙම ඇති තරම් පොලී මුදලාලි කියලා ඌට ඇහෙන්න කියාගෙන යනවා ඌ මගේ දිහා බලලා ඇහුන්නෑ වගේ ඉන්නව මොකද ඌට මාව පේන්නෙ අඩුකුලේ හිගන්නෙක් විදියට ඌට තියෙන වත්කම් එක්ක ඒ උනත් ඌගේ බස් නැත්නම් කළුතර දිස්ත්‍රික්කයටම බස් නෑ වගේ තමා.
