පක්ෂ පාට භේද නැතුව රටම හදමු

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    මං ජගත් මතුගම සෙඩ් එක ලග ඉන්දැද්දි එහෙම ඇති තරම් පොලී මුදලාලි කියලා ඌට ඇහෙන්න කියාගෙන යනවා ඌ මගේ දිහා බලලා ඇහුන්නෑ වගේ ඉන්නව මොකද ඌට මාව පේන්නෙ අඩුකුලේ හිගන්නෙක් විදියට ඌට තියෙන වත්කම් එක්ක ඒ උනත් ඌගේ බස් නැත්නම් කළුතර දිස්ත්‍රික්කයටම බස් නෑ වගේ තමා.

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලංගම හදන්න පුළුවන් එකෙක් මාලිමාවේ නැතිලුද
    මාලිමාවේ පොල්ලෙලි සේරම ෆේල් නිසා නේද මේ එහෙන් මෙහෙන් ඇහිදින්න වෙලා තියෙන්නේ :lol:🤌
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    ලංගම හදන්න පුළුවන් එකෙක් මාලිමාවේ නැතිලුද
    මාලිමාවේ පොල්ලෙලි සේරම ෆේල් නිසා නේද මේ එහෙන් මෙහෙන් ඇහිදින්න වෙලා තියෙන්නේ :lol:🤌
    අඩුකුලේ නූගතුන් වගේ පක්ෂ වලට පුක දෙන්නැ Brother රටට හොදක් වෙනවනම් එච්චරයි.

    දැනට මාලමාව ගැන තියෙන්නෙ මේ වගෙ අදහසක්,

    Disconnect 95%
    Hope 50%

    ( Frostpunk ගහල තියෙනවනම් තේරෙයි )

    2028 දී ණය ගෙවාගන්න බැරිඋනොත්,

    Disconnect 100%
    Hope 0%

    එතකන් හරිදේට Respect කරලා වැරදි දෙයක් දැක්කොත් විතරක් Disrespect කරනවා ඕපපාතික දෙමව්පියන්ගේ ළමයි වගේ හැසිරෙන්නෙ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    මං ජගත් මතුගම සෙඩ් එක ලග ඉන්දැද්දි එහෙම ඇති තරම් පොලී මුදලාලි කියලා ඌට ඇහෙන්න කියාගෙන යනවා ඌ මගේ දිහා බලලා ඇහුන්නෑ වගේ ඉන්නව මොකද ඌට මාව පේන්නෙ අඩුකුලේ හිගන්නෙක් විදියට ඌට තියෙන වත්කම් එක්ක ඒ උනත් ඌගේ බස් නැත්නම් කළුතර දිස්ත්‍රික්කයටම බස් නෑ වගේ තමා.

    රට හදන්න කලින් ඔය වේසිගෙ පුතාට කියපන් උගෙ ඩ්‍රයිවර්ලාව හදාගනින් කියලා. මම ලඟදි video එකක් දැම්මා උන් ඩබල් ඉර කපාගෙන කිසිම නීතියක් නැතුව යන විදිය පෙන්නලා.
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අඩුකුලේ නූගතුන් වගේ පක්ෂ වලට පුක දෙන්නැ Brother රටට හොදක් වෙනවනම් එච්චරයි.

    දැනට මාලමාව ගැන තියෙන්නෙ මේ වගෙ අදහසක්,

    Disconnect 95%
    Hope 50%

    ( Frostpunk ගහල තියෙනවනම් තේරෙයි )

    2028 දී ණය ගෙවාගන්න බැරිඋනොත්,

    Disconnect 100%
    Hope 0%

    එතකන් හරිදේට Respect කරලා වැරදි දෙයක් දැක්කොත් විතරක් Disrespect කරනවා ඕපපාතික දෙමව්පියන්ගේ ළමයි වගේ හැසිරෙන්නෙ නෑ
    මොකද්ද ඉතින් මේකේ තියන හරි දේ ? මේ ප්‍රයිවට් බස් කාරය ප්‍රවාහනය ගැන එක්ස්පට් කෙනෙක්ද ?
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    රට හදන්න කලින් ඔය වේසිගෙ පුතාට කියපන් උගෙ ඩ්‍රයිවර්ලාව හදාගනින් කියලා. මම ලඟදි video එකක් දැම්මා උන් ඩබල් ඉර කපාගෙන කිසිම නීතියක් නැතුව යන විදිය පෙන්නලා.
    ඒකනම් ඇත්තක් උන්ට CTB උන් එක්ක කැරිම තරහක් තියෙන්නෙ උන් උන් මරාගන්නවත් එක්ක

    මොකද්ද ඉතින් මේකේ තියන හරි දේ ? මේ ප්‍රයිවට් බස් කාරය ප්‍රවාහනය ගැන එක්ස්පට් කෙනෙක්ද ?
    මූ කළුතර දිස්ත්‍රික්කෙම වගේ බස් අයිතිකාරයන්ට යන එනමං නැති විදියට Bus ව්‍යාපාරය හදල තියෙන්නෙ මූගෙ බස් වලට පිහිට වෙන්න මේ පැත්තෙ ඉන්න උන්ට යාපනේට, මඩකලපුවට උනත් ඉක්මනට යාගන්න පුලුවන්
    ------ Post added on Mar 12, 2025 at 8:05 AM