පකිස්තානය දෙස බලන්න

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    kawru hari mata meka explain karanna.

    https://tradingeconomics.com/sri-lanka/gold-reserves

    meka godak awul deyak da kiyala.
    godak awul nam, itn twa import restrict kranna wei neda?

    දෑන්නම් ලන්කාවේ හුගක් බඩු නෑ. ගෙන්නන්නේ නෑති හින්දා. ටයිල් කඩේ එකා කිව්වා ටයිල් නෑ කියලා. හාඩ්වෙයාර් එකේ බුවා කිව්වා සමහර බෝක්ස් බාර් වර්ග, බට වර්ග ඉවරයි කියලා. නිකන්ම බඩු එන එක අඩු වෙලා වගේ. මට හිතෙන්නේ හුගක් රටවල් සෑහෙන විශාල ප්‍රශ්ණෙකට මූණ දෙයි අපිත් ඈතුලුව
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    sri-lanka-gold-reserves.png


    kawru hari mata meka explain karanna.

    https://tradingeconomics.com/sri-lanka/gold-reserves

    meka godak awul deyak da kiyala.
    godak awul nam, itn twa import restrict kranna wei neda?

    Rupiyala baldu nowi thiyenna gold liquidate karapu eka thama kare man danna tharamin. ai ithin me dawas wala exports & production ana hitilane. ikmanata weda patan gaththe naththan economy eka down. hyperinflation ekak ennath puluwan
     
    • Wow
    Reactions: malakadss