පකිස්තාන් ඉන්දියා
ඉන්දියන් උන් පාකිස්තානෙට රිංගලා ගැහුවට පස්සේ පක්කෝ නිකන් වෙඩි කාපු ඌරො වගේ ඉන්නේ. කලින් මුම්බායි ඇටෑක් එකෙන් රිටර්න් එක දුන්නා වගේ සිවිල් මිනිස්සු මරලා මුන් ගේමක් ගහයි දවස් කීපයකින්. මේ පාරනම් පුටේ පාකිස්තානේ කනවා. ගහන්න ලෑස්ති නැත්නම් කීයටවත් ඉන්දියාව පාකිස්තානෙට රිංගන්නේ නෑ. බෝඩරෙන් කිලෝමීරට 10ක් මිනිස්සුත් අයින් කරලලු. බලුකිස්තාන් වෙන්වෙන්න හේතුවක් හොය හොයා ඉන්න වෙලාවේ පාකිස්තානේ ඉල්ලන් කනවා කියන්නේ පාකිස්තානේ ලෝක සිතියමෙන් මැකිලා තමා නවතින්නේ.. මොකෝ හිතන්නේ උබල?
ps-සමහර අය වැරදියට තේරුම් අරන්. මෙතන මම පකිස්තානෙට කෙලවේවා හින්දුස්තාන් සින්දාබාද් කිව්වේ නෑ. වෙලා තියෙන එක කිව්වේ

රත්තරං;20734722 said:
අනිවාරෙන්.. උබ මැදපෙරදිග ගිහින් තියෙනවනම් දන්නව ඇති. පක්කෝ ලංකාවේ උන්ට මාර ආදරෙයි මාර සපෝර්ට්. ලංකාව එක්ක මාර භක්තියක් තියෙන්නේ.
Last edited: