පකිස්තාන් ඉන්දියා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පකිස්තාන් ඉන්දියා

    ඉන්දියන් උන් පාකිස්තානෙට රිංගලා ගැහුවට පස්සේ පක්කෝ නිකන් වෙඩි කාපු ඌරො වගේ ඉන්නේ. කලින් මුම්බායි ඇටෑක් එකෙන් රිටර්න් එක දුන්නා වගේ සිවිල් මිනිස්සු මරලා මුන් ගේමක් ගහයි දවස් කීපයකින්. මේ පාරනම් පුටේ පාකිස්තානේ කනවා. ගහන්න ලෑස්ති නැත්නම් කීයටවත් ඉන්දියාව පාකිස්තානෙට රිංගන්නේ නෑ. බෝඩරෙන් කිලෝමීරට 10ක් මිනිස්සුත් අයින් කරලලු. බලුකිස්තාන් වෙන්වෙන්න හේතුවක් හොය හොයා ඉන්න වෙලාවේ පාකිස්තානේ ඉල්ලන් කනවා කියන්නේ පාකිස්තානේ ලෝක සිතියමෙන් මැකිලා තමා නවතින්නේ.. මොකෝ හිතන්නේ උබල?

    ps-සමහර අය වැරදියට තේරුම් අරන්. මෙතන මම පකිස්තානෙට කෙලවේවා හින්දුස්තාන් සින්දාබාද් කිව්වේ නෑ. වෙලා තියෙන එක කිව්වේ

    රත්තරං;20734722 said:
    :yes::yes::yes::yes:

    අනිවාරෙන්.. උබ මැදපෙරදිග ගිහින් තියෙනවනම් දන්නව ඇති. පක්කෝ ලංකාවේ උන්ට මාර ආදරෙයි මාර සපෝර්ට්. ලංකාව එක්ක මාර භක්තියක් තියෙන්නේ.
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ayyo api dunna planes :(
    okun ohe kanakota lankawata ringai kiyala mata hitenne..
    ape un itin hama ekawama adaren gannawane..
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,003
    113
    Hamilton, NZ
    සින් එක පත්තු වෙන්න කලින් මෙහෙ ඉන්න තම්බි ටික එහෙට එක්ස්පොට් කරගන්න බැරිවෙයිද දන්නැ :P
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ȜMA X;20734517 said:
    සින් එක පත්තු වෙන්න කලින් මෙහෙ ඉන්න තම්බි ටික එහෙට එක්ස්පොට් කරගන්න බැරිවෙයිද දන්නැ :P

    :yes:

    ආල්ලත් ගොඩාක් සාන්තෝස වෙයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ȜMA X;20734517 said:
    සින් එක පත්තු වෙන්න කලින් මෙහෙ ඉන්න තම්බි ටික එහෙට එක්ස්පොට් කරගන්න බැරිවෙයිද දන්නැ :P

    pakistan un mehe awith palapadiyam wela innawa.
    mama dakka town hall hariye set ekakma. pakistan un wage.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ȜMA X;20734517 said:
    සින් එක පත්තු වෙන්න කලින් මෙහෙ ඉන්න තම්බි ටික එහෙට එක්ස්පොට් කරගන්න බැරිවෙයිද දන්නැ :P
    පක්කො පට්ට මොරාල් පිට ඉන්නේ. මොරාල් විතරයි ඔලු නෑනේ. සෑහෙන සිවිල් ඝාතන ටිකක් වෙයි ඉන්දියාවේ,අනික මෝදි අමු හින්දු මේ පාරනම් කෙලල අරිනවා
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    එලම තමා මචං.. මේකේ ඉන්න එවුන්ගේ මොන්ගල් ත්‍රෙඩ් අස්සේ කාලීන මාතෘකාවක් කරලියට ගෙන ඒම ගැන ස්තූති. මම හිතන විදිහට පාකිස්තනය වැඩෙ අනාගන්න එකක් නැහැ දැන්මම ගහලා. ටික කාලයක් ගිහින් වැඩක් දෙයි..... :yes: :yes: :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පව් උන්ගේ ගෑණු ටික :P
    ඒ අපිට බැරිවෙයිද බන් ලංකාවේ කලු කැත අනාත කෙල්ලො ටික පටෝලා මේ සෙටෑර් එකක් හිලව්වට ගෙන්න ගන්න:rolleyes:


    9k=
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රත්තරං;20734592 said:
    ඉන්දියාව හුස්මක් ගන්න දෙන එකක් නෑ බන් උන්ට

    Ow unge war technology eka hondai. Russia ekka ekathuwela sahenna honda weapons hadala thibba man dakka. Ballistic missiles wage.
    Anika unge ballistic missile defense system ekak thiyanawa. Chinetawath na.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එලම තමා මචං.. මේකේ ඉන්න එවුන්ගේ මොන්ගල් ත්‍රෙඩ් අස්සේ කාලීන මාතෘකාවක් කරලියට ගෙන ඒම ගැන ස්තූති. මම හිතන විදිහට පාකිස්තනය වැඩෙ අනාගන්න එකක් නැහැ දැන්මම ගහලා. ටික කාලයක් ගිහින් වැඩක් දෙයි..... :yes: :yes: :yes:


    නෑ. පාකිස්තානෙට පබ්ලික් එකයි ටෙරොරිස්ට් ගෲප් ටිකයි කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒ නිසා සංවිදානාත්මක ලොකු ගේමක් දෙන්න බෑ. අනික බලෝච්චියෝ ටික බලන් ඉන්නේ බලුකිස්තානේ කඩාගන්න. මමනම් කියන්නේ තව සති දෙකක් ඇතුලත මොකක් හරි ඇටෑක් එකක් එනවා පාකිස්තානෙන්. ඒකට ඉන්දියාව දරුනුවට රිටර්න් එක දෙයි. දැන් උනෙත් ඒකම තමයි. ඉන්දියාවට ඇටෑක් කලේ පාකිස්තාන් ආමි එක නෙමේ. ටෙරොරිස්ට්ලා. ඒත් ඉන්දියාව පැරිචුට් දාලා කෙලින්ම අනුන්ගේ රටකට රිංගලා වනල දැම්මා නාගසලන් වෙන්න, ඉන්දියාවට ලොකු ප්ලෑනක් නැතනම් ඒ ගේම ගහන්නේ නෑ. සාක් වලින් නේපාල් අයින් උනා ඉන්දියාව යන්නේ නැත්නම් හිටං යන්නෙත් නෑලු. චයිනා විතරයි පක්කන්ට උදව්වට ඉන්නේ. ඒත් චයිනා කීයටවත් එලි පිට උදව් කරන්නේ නෑ. කරන්නත් බෑ. ඇෆ්ගන් කසක්ස්තාන් බෝඩර් හරහා එන සප්ලයි නවත්තන්න ඉන්දියාවට බැරි වෙන්නේ නෑ. මොකද තාම කාශ්මීරේ උන් අතේ

    මේ පාරනම් පක්කෝ කනවා පුතෝ.. අපරාදේ ලස්සන බෝල බෝල නංගිල ඉන්න රට... :rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියන්න බෑ ඉන්දියාවෙ ඉන්නෙත් අමන හරක්නේ
    සිංහළුත් එක්ක නූක් වෙලා යයි :sorry:
    හිටං එකෙක්ටවත් පුක නොදෙන්න ගියොත් ලංකාවට 100ට 100ක් සේෆ්. මුස්ලිම් බුඩිස්ට් කේස් කෙසේ වෙතත් පක්කෝ ලංකාවට මාර භක්තිය. ලංකාවේ උන්ට ලංකාවට ආදරෙයි. අර සතුරගේ සතුර මිතුර සීන් එක තමා. කොහොම උනත් ඉන්දියන් උන්ට වඩා පක්කෝ ලංකාවට සපෝර්ට්. ඉතිහාසෙත් එහෙමයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ow unge war technology eka hondai. Russia ekka ekathuwela sahenna honda weapons hadala thibba man dakka. Ballistic missiles wage.
    Anika unge ballistic missile defense system ekak thiyanawa. Chinetawath na.
    ප්‍රශ්නේ තියෙන්නේ පක්කන්ට කෙලින්ම ආමි එකකට ගහනවා වගේ ගහන්න බෑ. ඉන්දියාවේ මුස්ලිම් උනුත් ආගමේ නාමෙන් සරම උස්සන්න ගනී ටික දෙනෙක්. එතකොට ඉන්දියාව ඇතුලේ ලොකු අව්ලක් වෙනවා. එතෙන්දි ඉන්දියාවට ඉතුරුවෙන්නේ "ශ්‍රී ලංකන් තියරිය" තමා. කොටි අතුගෑවා වගේ අ යන්නේ ඉදන් අතුගාලා අකුලෝලා තොලොන්චි කරලම දාන්න වෙනවා පාකිස්තානේ. එතකොට ආයේ සිවිල් වෝ එකක් මෙහෙයවන්න ඉතුරු නෑ. ලංකාවේ උනත් එහෙමනේ. මේකටත් දේශපාලන විසදුමක් හෝ අඩුම ගානේ එක කොටියෙක් හරි ලීඩ් කරන්න පුලුවන් එකෙක් ඉතුරු උනා නම් කොටුවේ බෝම්බ හත අරක් පුපුරලා. සංහරීලා එහෙම මොක්කුද බන් උන් නිකන් අපේ අනුරකුමාරලා වගේ උන්නේ:P