පකිස්තානු_සරණාගත_පවුල්_1500ක්_මීගමුව_අවට
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/07/140704_pakistan_refugees_lanka_video.shtml
දේශපාලන රැකවරණ පතා පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පවුල් එක්දහස් පන්සියයක් පමණ මීගමුව ඇතුළු වයඹ වෙරළබඩ තීරයේ ජීවත් වන බව ප්‍රදේශවාසීහු පවසති.
පකිස්තානයේ බහුතර මුස්ලිම් ජනතාවගේ හිරිහැරයට ලක් වූ ක්‍රිස්තියානි පවුල් මෙන්ම අමිදි මුස්ලිම්වරුන් ද මේ සරණාගතයන් අතර සිටින බවයි මීගමුව වැල්ලවීදිය මීසම් පාලක ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා කියා සිටින්නේ.
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙම පිරිසට දේශපාලන රැකවරණ ලබා දී ඇති හෙයින් රැකියාවක් කිරීමට නීතියෙන් අවසර නොලැබේ.
මේ හේතුව නිසා තම දරුමල්ලන් ජීවත් කරවීම ඉතා අසීරු වී ඇති බවයි පකිස්තානු ජාතික සරණාගතයන් කියා සිටියේ.
සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ කොළඹ ශාඛාවට ගොස් ලියාපදිංචි වූ බවද මෙම සරණාගතයෝ පවසති.
ආර්ථික අසීරුතා මධ්‍යයේ තම දරුමල්ලන් අසනීප වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇති බවයි ඇතැම් සරණාගත පවුල් සංදේශයට කියා සිටියේ.
..................................
kohomada sapa.dan mehemanam issarahata kohoma wewida.
sahajiwane nagala yanawa

අනේ 