ස්තුති. සලකපු අයට ගොඩක් ස්තුති.
කවුරු හරි කෙනෙක් රෙප් කපල තියෙනව. මන් ලිව්වෙ විහිලුවක් විතරයි. ඒක ජාතිවදෙට පෙරලගෙනද දන්නෙ නැහැ රෙප් කපල තියෙන්නෙ. හැබැයි ඉතින් ඒ කපන අයත් නම වගේම හේතුවත් දානවනම් තමයි හොඳ. නැතිනම් නිකම්ම රෙප් කපල යන එක නම් පො. . වැඩක්.