මගෙත් එකම ප්රාර්තනය ඔය කඩප්පුලි team 3ම පරදින 1ක![]()
hehe aniwaaa
මගෙත් එකම ප්රාර්තනය ඔය කඩප්පුලි team 3ම පරදින 1ක![]()
aniwaමුලිම්ම කියන්න ඕනි,ඔස්ට්‍රේලියාව ,ඉන්දියාව සහ පකිස්ථානය තම මට පෙන්නනම බැරි රටවල් 3.

නැ එක වෙන්නේ නැ...හෙට ඉන්දියාව පැරදුනොත් උන් Point Table එකේ 4 ට යනවා...මොකද එතකොට උන්ගේ net run rate එකත් බහින නිසා...
වැරදියි බන්, අපි A2 අපිට ක්වෝටර් එකේ සෙට් වෙන්නෙ B3 හෙට ඉන්දියාව පැරදුනොත් උන් B3 වෙනව, දැනට දකුනු අප්‍රිකාව ලකුනු 10 අරන් B1, හෙට වෙස්ට් ඉන්දියාව දින්නොත් උන් B2 වෙනව ලකුනු 8ක් එක්ක, එතකොට B3 වෙන්න ඉන්දියාව, එහෙම නොවෙන්න නං ඉන්දියාව ලකුනු 100කින් වගේ පරදින්න ඕන මොකද එංගලන්තෙ සහ ඉන්දියාව ඉන්නෙ එකම ලකුනු ගානේ 7, ඒත් රන් රේට් එකෙන් ඉන්දියාව උඩ
අද පකිස්තානෙ දිනල හෙට ඉන්දියාව දින්නොත් ක්වෝටර් ෆයිනල් එකට අපිට සෙට් වෙන්නෙ එංගලන්තෙ, එතකොට ඉන්දියාවට සෙට් වෙන්නෙ ඔස්ට්‍රේලියාව, පකිස්තානෙට සෙට් වෙන්නෙ වෙස්ට් ඉන්දියා, අන්තිමට නිව්සීලන්ඩ් සහ දකුනු අප්‍රිකාව

හෙට ඉන්දියාව දින්නොත් හොදයි, එතකොට ඉන්දියාවට ඔස්ට්‍රේලියාව එක්ක ක්වෝටර් ෆයිනල් එක ගහන්න පුලුවන් ඉන්දියාවෙදි, අපිට එංගලන්තෙට ගහන්න පුලුවන් ලංකාවෙදි0.696 අඩු වෙන්නනම් අම්බානකට පරදින්න ඕනි....එහෙම වෙන්නෙ නෑනෙ ඉතින්....
![]()
0.696 අඩු වෙන්නනම් අම්බානකට පරදින්න ඕනි....එහෙම වෙන්නෙ නෑනෙ ඉතින්....
![]()





අලෝ බොසා කොහොමදQuarter Final 1st - Pa vs Wi
Quarter Final 2nd - SL vs Eng
Quarter Final 3rd - Aus vs Ind
Quarter Final 4th - Sa vs Nz
අද ඔස්ට්‍රේලියා දින්නොත් අලෝ බොසා කොහොමදඅද ඔස්ට්‍රේලියා දින්නොත්
Quarter Final 1st - Aus vs Wi
Quarter Final 2nd - SL vs Eng
Quarter Final 3rd - Nz vs Ind
Quarter Final 4th - Sa vs Pa
අපිට සෙමි එකට සෙට් වෙන්නෙ එක්කො එක්කො SA නැත්නං PA, මම හිතන්නෙ නෑ NZ ට SA ලට ගහන්න පුලුවන් වෙයි කියල (අද පකිස් දින්නොත්) අද ඔසී දින්නොත් අපිට පකිස්තාන් සෙමි එකට එන්න තියෙන ඉඩ වැඩියි



අහා ලොක්කා![]()
අද ඕස්ට්‍රේලියාව ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ ගම්පහ පොලෙත් නෑ
මම කියපු දේ තමයි වෙන්නෙ![]()

මේකනෙ බොශ්, අද පකිස්තානෙ දින්නොත් හොදයි, එතකොට සෙමි එකට එන්නෙ නිව්සීලන්ඩ් හරි සවුත් ඇෆ්රිකා හරිනෙ![]()

එළ එළ.. මොනව උනත් අවුලක් නෑ අපේ උන් ගහනව![]()


අනිවා ලොක්කා........මොන ටීම් එකක් උනත් අපේ උන් ගහනවා dinna gap walin newey eka hadanne team ekak 50 overs waladi score karana gane hatiyataඋදා: ගන්න අපේ නවසීලන්ත match එක ...match එකට කලින් අපේ තිබ්බේ +2.70 , අපි කොච්චර gap එකකින්ද match එක දිනුවේ..දැන් +2.58..ඒ match එක දිනලත්....
ඉතින් match එකක් පැරදුනාම net run rate එක කොහොම අඩු වෙයිද![]()



Net Run Rate
A team‟s net run rate is calculated by deducting from the average runs per over scored by that team throughout the competition, the average runs per over scored against that team throughout the competition.
In the event of a team being all out in less than its full quota of overs, the calculation of its net run rate shall be based on the full quota of overs to which it would have been entitled and not on the number of overs in which the team was dismissed.
