පකිස්ථාන අගමැතිට බයේ බයියන්ගේ මහරජා භූමිදානයට අවසර දීලා?..Respect Sir..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    බලාගෙන ගියාම ඉන්දියාවට විතරක් නෙමේ අපි පක්කුන්ටත් යටත් රාජ්යයක්. මහින්දනම් ඉස්සර ඉදන්ම මුස්ලිම් අන්තවාදේ පස්සේ තමයි ගියේ.ඒ අතීතේ මතක හින්දයි පොහොට්ටුවට අපි චන්දේ නොදුන්නේ. 68 ලක්ෂේ තැරිදාර වහුකුණු බයියෝ තමයි මේවට වගකියන්න ඔනේ..respect sir...

    පකිස්ථාන අගමැති නුදුරේම ලංකාවට පැමිණීමට බියේ මෙහෙම අවසර දුන්නාද යන්න පිලිබද සමාජයේ දැඩි කතබහක් මතුවෙලා තියනවා..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    ඔය ටික ඉංග්‍රීසියෙන් කියන්න බලන්න... හෙහ්.. හෙහ්.. හෙහ්..
     
    • Haha
    Reactions: TechnWeb