පකිස්ථාන තනපටි

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පකිස්ථාන තනපටි

    news-graphics-2007-_641001a.jpg

    කාන්තාවන්ගේ තනපටි පිළිබඳව පකිස්ථානයේ ඉස්ලාමික කවුන්සලය අවධානය යොමුකර ඇති බව එරට වාර්තා සඳහන් කරයි. නොයෙකුත් වර්ණයෙන් යුතු තනපට, තට්ටු ඇල්ලූ තනපට, විවිධ වර්ගයේ කුෂන් කරන ලද තනපට ආදිය මෙසේ අවදානයට ලක්වී ඇත මෙවැනි තනපට ආනයනය කිරිම අලෙවි කිරිම වෙළඳුන් විසින් නොකළ යුතු බව ඔවුන් ප‍්‍රකාශකර තිබේ. එමෙන්ම මෙවැනි තනපටි වර්ග පකිස්ථානයේ නිෂ්පාදනය කිරිමත් නොමනා ක‍්‍රියාවක් බව මොවුන් ප‍්‍රකාශ කර තිබේ.
    source1

    source2
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    :lol::lol::lol::lol:
    පිස්සු බම්ප් ෙවනවා

    මාර චුන් ෙන් ඒකඒක අණ්ඩුවලට තිෙයන්ෙන ඉටපස්ෙස් පැන්ටියටත් මුන් ෙමානව හරි කරනවා ෂුවර්:lol::lol::lol::lol::lol::lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අඳින එකම තහනම් කරනම් ඉවරනේ :lol:
    :lol::lol:
    :lol::lol::lol::lol:
    පිස්සු බම්ප් ෙවනවා

    මාර චුන් ෙන් ඒකඒක අණ්ඩුවලට තිෙයන්ෙන ඉටපස්ෙස් පැන්ටියටත් මුන් ෙමානව හරි කරනවා ෂුවර්:lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::P