පකිස් නානලා නැවතත් වැඩ පෙන්නයි.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ee wageda muslim ganunnge hutta mahana eka :-) samahara pathiwala thama me charithre wenne :-) dan nam pukath mahuwanam hari

    Fozzie Bear Reaction GIF
     
    • Haha
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    උන්ව ට්‍රිගර් කරන්න කුරණේ කොලයක් ඉරුවනම් ඇති... පඩයක් ගියත් එකට ආගම ගාවගන්න හෙනම ගොන් ජාතියක්... පකිස් වලනම් අමු මෝඩයෝ ඉන්නේ ගොඩක්ම, මේවගේ දේවල් පුදුම වෙන්න දෙයක් නෑ....
    එත් ඇත්තටම ඉගනගෙන ඉන්න උන් පවා පට්ටම බයක් තියෙන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්දියාවේ ඉඳන් ආව එකෙක් නම් ඉන්දියාව නිකං ඉඳීද
    අවුලක් වෙන එකක් නෑ. නානෙක් නේ නානලා එකතු වෙලා මරලා තියෙන්නේ.ඉන්දියන් නානලා ඕවාට උද්ඝෝෂණ කරන්නේ නෑ කොහොමත්.මෝඩියට පිස්සුද නානෙක් හින්දා ඇරගන්න අනික.
     
    • Like
    Reactions: dillsdilla and NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    ජීවිතේට දැකපු නැති දෙයියෙක් කිව්වයි කියන දේවල් නිසා මිනිහෙක් මරන්න තරම් මොන ආගමක් වුනත් පහත් තැනකට වැටෙනවා නම් එතනින් එහාට කතා කරලා වැඩක් නෑ. නූගත්කම සහ ඒ ඉගැන්වීමේ ඔලමොට්ටලතාව තමයි පෙන්නන්නේ. බෞද්ධයෙක් බුදුදහම බේරගන්න කියලා මිනිහෙක් මැරුවත්, කතෝලිකයෙක් දෙවියන් වහන්සේට අගෞරව කරා කියලා කෙනෙක් මැරුවත් එච්ච්රයි. මිනිසෙකුගේ ජීවත්වීමේ අයිතිය ඔය මොන ආගමටත් වඩා ලොකුයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,423
    113
    Colombo, Sri Lanka
    ජීවිතේට දැකපු නැති දෙයියෙක් කිව්වයි කියන දේවල් නිසා මිනිහෙක් මරන්න තරම් මොන ආගමක් වුනත් පහත් තැනකට වැටෙනවා නම් එතනින් එහාට කතා කරලා වැඩක් නෑ. නූගත්කම සහ ඒ ඉගැන්වීමේ ඔලමොට්ටලතාව තමයි පෙන්නන්නේ. බෞද්ධයෙක් බුදුදහම බේරගන්න කියලා මිනිහෙක් මැරුවත්, කතෝලිකයෙක් දෙවියන් වහන්සේට අගෞරව කරා කියලා කෙනෙක් මැරුවත් එච්ච්රයි. මිනිසෙකුගේ ජීවත්වීමේ අයිතිය ඔය මොන ආගමටත් වඩා ලොකුයි.
    YES BRO :yes: (y)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,924
    6,578
    113
    ගග අද්දර
    දාමු.. දාමු... මම තාම 89-89 දී මනී කන්නන්ගේ දේශය කියලා විරුදාවලිය ලැබූ මේ පින්බිමේ සූලු ජාතික දෙමළ සහ මුස්ලිම් මිනිස්සුන්ව දුටු තැන මරා සමූල ඝාතනයකට ජාතියක් වශයෙන් කැපවුණු අභීත වීර සිංහල බෞද්ධ ප්‍රජාවගේ මෙවැනිම සිදුවීම් අධ්‍යයනයන් කරගෙන යන නිසා අද ඊයේ සිදු වෙච්ච මේ සිදුවීම් ලියන්න තවත් කල්ප කාලයක් වෙලාව අවශ්‍යයි..
    බොදු බල සේනා සිංහල වීර විදහන රාවණ බලය මහා සොහොන් බලය වැනි ත්‍රස්තය ඇතිකරන ජාතිවාදී කල්ලි කණ්ඩායම් වල ජඩකම් මැරකම් ඇතුළු අති භයානක ජාතිවාදී ක්‍රියාකාරකම් සුළුපටු නොවන නිසා ඒවාට ලොකු වෙලාවක් යනවා... මොකද හේතුව ජපන් යනකං අතිගරු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමක් වෙලා ජපානයේ කාමරයේ සැතපෙන විට නිමේෂයකින් චීවරධාරියෙක් වෙන නිසා. චීවරධාරියා කවුද නියම බුද්ධ පුත්‍රයා කවුද කියලා හොයන්නම ලොකු වෙලාවක් ගන්නවා.. අන්න ඒ නිසයි මේ වගේ වෙන රටවල් වල න් සාමාන්‍ය මිනිස්සුන්ගේ මෑතකාලීන සිදුවීම් සම්බන්ධව නූලක් ලියන්නවත් වෙලාවක් නැත්තේ..


    මේක කියවද්දිම ඇඟම කිලිපොලා යනවා...
    වරක් දෙවරක් නොව තෙවරක්ම.. (නෑ එක්කෝ ඒක ඕන්නෑ...) මේ රටේ තව කොච්චර නම් මේ වගේ අපරාධ වෙනවා ඇත්ද... බැංග් බ්රෝ සන්නිය හෙවත් එකගෙයි පවුල් කෑමේ ජානමය ගතිගුණ තවමත් ඇගේ තියෙනවද මන්දා..
    Ubalage unge tiyana lokuma weredda tamai ubalage ewun wereddak kalama kata piyan uda balan inna eka.
    88,89 kale maragatte agamak mul karan nemeine, ubalage un maraganne ubalage agama mulata dagena.
    Nedakin thopi.
    Ubala merunama lowet swarge yannet ne allah ubawa balagannet ne.
     

    Sen-lu

    Well-known member
  • Koheth ekai, පකිස් නානලා upan dawase idan nugath, eth ape aiyala patta ugath awurudu 2500 monawada eka thiyan inne



    17 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    කොස්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක් පොසොන් පොහොය දින (21) උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් ඇත.

    අනතුරුව පොත් කඩයකට යන බවට සිය පුංචි අම්මාට පැවසූ ඇය සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ඉන්පසු සිය නිවස බලා පැමිණෙමින් සිටියදී හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පාළු සුසාන භූමියකට තමා බලහත්කාරයෙන් රැගෙන ගොස් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමාව දූෂණයට ලක්කළ බවට ඇය හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.


    ඒ් අනුව දැරිය ඊයේ (21) රාත්‍රියේ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට යොමුකළ පොලීසිය පසුව ඇයව ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.

    සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ හංවැල්ල පොලීසිය එහි ප්‍රධාන සැකකරු බවට පැවසෙන 21ක් හැවිරිදි තරුණයෙකු අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි.

    පොලීසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සිව්දෙනා සොයා මෙහෙයුම් ආරම්භකර ඇති බවය.
    ආගම වෙනුවෙන් ගිනිතියල මිනීමරන එකයි මේකයි සමානකරන්නෙ කොහොමද?
     

    Sen-lu

    Well-known member
  • dekama nugath kama thamai
    Neah, එකක් මෝල් අමාරුවට උන දෙයක්. අනික මිථ්‍යාදෘෂ්ටිය හින්ද උන දෙයක්. අනිත් ආගම් වගෙත් නෙවේ. ඉස්ලාම් මිථ්‍යාදෘෂ්ටිය හෙනම ඩේන්ජර්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව


    ඔන්න උගත් බුද්ධිමත් දරුවෝ ආයෙත් වැඩ පෙන්නලා.. ආයු කාලය ඉවර වෙද්දී වෙන්න ඇති මිනිස්සු මේ වගේ රටවලට යන්නේ කියලා හිතෙනවා.

    එක පාරක් ලංකාවේ ක්‍රිකට්කාරයෝ ටික මැරුම් නොකා බේරිලා ආවා.
    ආගම මාරු කලා කියලා ඩිල්ෂාන්ට එහෙම දාපු තග් පාට් මතක ඇති නේ.
    ඊට පස්සේ ලංකාවේ එකෙක්ව ආගමට අපහාස කලා කියලා ගහලා,පුච්චලා මැරුවා.

    මේකා නම් ඉන්දියාවේ ඉදලා ආපු නානෙක්ලු.සංචාරකයෙක් කියලා කියන්නේ නම්.කුරානේ පිච්චුවා කියලා චෝදනාවක් දාලා මූ මරලා තියෙන්නේ.පොලිසියේ තියන් ඉද්දී උගත් නානලා පොලිසියට පැනලා එලියට ඇදගෙන ඇවිත් ගහලා,පුච්චලා මරන්නේ..අන්තිමට ගිනි ගන්නේ පොලිසියලු.

    ජොබ් එකකට වත් මෙහෙම රටකට යන්න තියා හිතන්න වත් එපා.බොරු චෝදනාවක් දාලා ,ගුටි කලා පණ පිටින් පිච්චිලා මැරෙන්න වෙයි.

    ගෝත්‍රික ආගම්
     
    • Like
    Reactions: NRTG