පකිස් Technology එක බලපල්ලකො

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ලංකාවෙ ඔහොම එකක් පටන් ගන්න කීදෙනෙකුට පගාව දෙන්න ඕනද කියලා දන්නවද? වටේ උන් කම්ප්ලේන් කරේ නැතත් PHI මාස 5,6 කට සැරයක් ඇවිත් මොකක්හරි නැති වැරැද්දක් පෙන්නලා හොද ගානක් ගහගෙන යන්නෙ. ලයිට් බිල් වැඩි කරපු එකෙන් , අලුත ගහපු ටැක්ස් වලින් මේවගේ තිබුන ඒවත් වැහිලා ගියා. ලංකාවෙ ආන්ඩුවෙන් කරන්නෙ මේවගේ උන්ගෙන් හූරලා අරන් කම්මැලි හුත්තලට නිකන් සල්ලි දෙනවා. ධම්මික ලෙවල් එකේ උන් ගෙවන්නෙත් නෑ.
     
    • Like
    Reactions: 2osama and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,809
    113
    සේදවත්ත
    මුන් එක්ක බැලුවහම ලංකාවේ කම්මැලියෝ ගැන ලැජ්ජයි

    ඕකුන් ඔක්කම හදනවා . පිස්සු ඩයල් ඉන්නෙ yt එකේ දැක්කා කාර් බැට්‍රි හදනවා චැසි ඇන්ජින් ඔක්කම මුං ලොකල් හදනවා
     
    • Like
    Reactions: 2osama and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ලංකාවෙ ඔහොම එකක් පටන් ගන්න කීදෙනෙකුට පගාව දෙන්න ඕනද කියලා දන්නවද? වටේ උන් කම්ප්ලේන් කරේ නැතත් PHI මාස 5,6 කට සැරයක් ඇවිත් මොකක්හරි නැති වැරැද්දක් පෙන්නලා හොද ගානක් ගහගෙන යන්නෙ. ලයිට් බිල් වැඩි කරපු එකෙන් , අලුත ගහපු ටැක්ස් වලින් මේවගේ තිබුන ඒවත් වැහිලා ගියා. ලංකාවෙ ආන්ඩුවෙන් කරන්නෙ මේවගේ උන්ගෙන් හූරලා අරන් කම්මැලි හුත්තලට නිකන් සල්ලි දෙනවා. ධම්මික ලෙවල් එකේ උන් ගෙවන්නෙත් නෑ.
    මුන්ට ලයිට් වතුර ගෑස් නැහැ බං
    ගෑස් පුරවාගෙන යන්නේ ඉටිකොළ බෑගස් වලට