පකි-ශ්‍රී ජාති කොඩිය

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පකි-ශ්‍රී ජාති කොඩිය


    ඇයි බං මේ රටේ නීති දෙකක්.. කලින් හාමුදුරුවරු මතකද ඉස්සරහ තියෙන පාට තීරු දෙක විතරක් අයින් කරල භාවිතා කලයි කියල උසාවිත් ගෙනිච්චා.. දැන් මේකෙ පාට තීරු දෙක විතරක් නෙවෙයි බෝ කොල හතරත් අයින් කරල.. එතකොට අවුලක් නැද්ද.. තව ටික දවසකින් මැද ඉන්න සිංහයත් පන්නලා.. නරි නාම්බෙක්වත් රීප්ලේස් කරයි ඔහොම යනකොට.. :eek::eek::eek::sorry:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    good government..
    :nerd:

    පැරකුම් බ්‍රාගේ කොඩිය ඩෝ....
    :lol::lol:
    කලින් කියන්න එපැයි:baffled:



    සම්පූර්ණ වැරැද්ද ආණ්ඩුවේ තමයි. උන් මේවා දැක දැක නිකම් ඉන්නවා.
    කියල වැඩක් නෑ බං.. උන්ට හොඳයි කියල හිතෙන දේ තමයි නීතිය..:frown:

    hambayo kulappu unoth case ne...
    උන් හරක්ද බං කුලප්පු වෙන්න:rolleyes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආණ්ඩුවේ උන්ට කැමති වෙලාවට අහවල් එකක් කරනවා.
    උන්ටම ගියා රට
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පබයෙක් වගේ ජනදිපතියෙකුයි නපුන්සක අගමෑතියෙකුයි ඉන්න රටක ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද... හම්බයාට ගිය රට.

    කොහොමද ටොයියනි.. වෙනස සනීපයිද?

    සහජීවනේට හානිවෙන මොනවහරි කිව්වද මන්දා...
     
    • Like
    Reactions: lasa_dal and kinkon

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මතකද එදා මේකට හිරේත් දෑම්මා...

    Protest1.gif


    ඒත් මේක ආන්ඩුවෙන්ම හදලා හම්බයන්ව සන්තෝස කරන්න

    1-5.jpg


    කොන්ද පන නෑති පගරනෑට්ටා...

    Maitre1.jpg
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    පබයෙක් වගේ ජනදිපතියෙකුයි නපුන්සක අගමෑතියෙකුයි ඉන්න රටක ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද... හම්බයාට ගිය රට.

    .


    :yes::yes::yes: ikmanin munwa elawanna ona ban nathnag rata vinasai
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පොන්නයන්ගෙ ආණ්ඩුවක් තියෙනකොට ඔහොම තමයි බං :dull:
    තනිකරම බොරුව.. මිනිස්සු අන්දනවා.. :frown::dull:

    ආණ්ඩුවේ උන්ට කැමති වෙලාවට අහවල් එකක් කරනවා.
    උන්ටම ගියා රට
    කියල වැඩක් නෑ බං:dull::dull:

    :)
    පබයෙක් වගේ ජනදිපතියෙකුයි නපුන්සක අගමෑතියෙකුයි ඉන්න රටක ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද... හම්බයාට ගිය රට.

    කොහොමද ටොයියනි.. වෙනස සනීපයිද?

    සහජීවනේට හානිවෙන මොනවහරි කිව්වද මන්දා...

    මතකද එදා මේකට හිරේත් දෑම්මා...

    Protest1.gif


    ඒත් මේක ආන්ඩුවෙන්ම හදලා හම්බයන්ව සන්තෝස කරන්න

    1-5.jpg


    කොන්ද පන නෑති පගරනෑට්ටා...

    Maitre1.jpg
    සිරාකතාව.. කොඳුඇටපෙලක් නැති ගොබිලෙක්...:growl::nerd:

    :baffled::rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් සිංහලේ උන් ඉල්ලුවේ ඔය කොඩියනේ ? අනිත් ජාතින් සංකේතවත් වෙච්ච පාට තීරු දෙක අයින් කරලා? :confused: බෝ කොළ හතර නම් දාන්න ඕනේ...ඔහොමම ඕක finalize කරගත්ත නම් හරි බෝ කොළ හතර දාල :yes::cool: