පකි-ශ්රී ජාති කොඩිය
ඇයි බං මේ රටේ නීති දෙකක්.. කලින් හාමුදුරුවරු මතකද ඉස්සරහ තියෙන පාට තීරු දෙක විතරක් අයින් කරල භාවිතා කලයි කියල උසාවිත් ගෙනිච්චා.. දැන් මේකෙ පාට තීරු දෙක විතරක් නෙවෙයි බෝ කොල හතරත් අයින් කරල.. එතකොට අවුලක් නැද්ද.. තව ටික දවසකින් මැද ඉන්න සිංහයත් පන්නලා.. නරි නාම්බෙක්වත් රීප්ලේස් කරයි ඔහොම යනකොට..

බෝ කොළ හතර නම් දාන්න ඕනේ...ඔහොමම ඕක finalize කරගත්ත නම් හරි බෝ කොළ හතර දාල 