පකේ ශාරීයා නීතිය

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
ශාරීයා නීතිය -පකේ

Me Clip Eka Balala Oya golloma Therum gana, Waraddak kala paliyata
Minisunta Mehema Daduwam dena eka Youkthi sahagathada Kiyala
Piriminta Okkoma Karana Hodai Namuth , Ganunta Podda waradunoth... Sorry.com...Me ke Inna ISLAM sahodarawaru hithanna , Thamn ge Akka ,nangita Mewage Deyak wunoth Kohomda thamanta danenne kiyala
Agama Nisa eka ismudunen pili Aragena Thamange Akkata nnagita, Le wisi wenakan gal walin gala Wada deela maranwada? nathnam....
Manushathwaye Namayen meetwada Thamnge Sahodariyo gana hithawada?
ek aoyagoallata Barai....
Ape Rate ISLAM LAW Center 58 dannayanawalu.... Eke Result eka Kawada Hari Me wage Wunoth..Oya gollanta Mokda Hithenne

Meka Hodata Balanna

 
Last edited:

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    1 ‍ශ්‍රී ලංකාවක් නම් කාටත් 1 නී‍තියයි
    දැන්නම් එක එකාට එක එක දාන්න වගේ
    ‍ලොක්කන්ට 1යි ‍‍‍සොක්කන්‍ට 1යි විතරයි ටික ක‍ලකට කලින් තිබුනේ
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇයි මේව මානව අයිතිවාසිකම් ගැන මහලොකුවට කතා කරන පොන්න හු................ ට පේන්නෙ නැත්තෙ....... මේ වගේ දඩුවම් මිනිස්කමටත් නිගාවක්...............
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මගෙනම් ඉස්ලාම් සහෝදර සහෝදරියන්ට කිසිම වෛරයක් නෑ. හැබැයි එක රටේ නීති කීපයක් තියෙන එකටනම් මම විරුද්දයි. අපිට ලාංකිකයෝ විදියට යම් ගුණාංග තියෙනවා. අපි මනුස්ස ජිවිත වලට යම් අගයක් දීල තියෙනවා. අපිට ආගමයි නීතියයි වෙන්කරගන්න පුලුවන්නම් තමයි හොඳ. (බෞද්ධ සහෝරයින්ට මල පනින්න කිසි හේතුවක් නෑ, මොකද බුදු දහමේ නීති නැති නිසා). නීති හදන්න ඕනේ අපට හොඳ සමාජයක් විදියට ජීවත් වෙන්න උදව්වක් වශයෙන් මිස ආගමික පොත් වල තියෙන ඒවා කරන්න ගිහින් දෙයියන්ගෙන් ලකුණු දාගන්න නෙමෙයි (ඒවා තමන් පෞද්ගලිකව කරාට අපිට ප්‍රශ්නයක් නෑ).

    tharo911 ට ඉස්තුතියි, මේක "ගහපියව් මරපියව්" tone එකෙන් නැතිව, තැම්පත් විදියට කිව්වට.
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මුස්ලිම් අයගෙත් හොඳ කට්ටිය ඉන්නවා තමයි,නමුත් ඒ ගොල්ල තමන්ගේ ආගම තමා හොඳම ආගම කියලා නිකන් බොරු වැඩ පෙන්නන්න හදනවා.ඉතින් ඒ වගේ වෙලාවකටනම් අපේ හිත් අමනාපකම් ඇතිවෙන්න පුලුවන්.නමුත් ඒ අය දැන ගන්න ඕනේ ඒ අයගේ ආගමට අනුව රටක නීති දෙකක් හදන්න ඉඩ දෙන්න බැරි බව.අනිත් එක මේක මුස්ලිම් රටක් නම් තව කමක් නෑ.70% සිංහලයින් ඉන්න රටක මේ වගේ දෙයක් කරොත් ඉතින් සෑහෙන්න ප්‍රශ්න මතුවෙයි.