පගර නැට්ටා.. දැකල නෑ නේ?

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
පගර නැට්ටා.. දැකල නෑ නේ?

පගර නැට්ටා

20768195_2019065718379905_669877888719264722_n.jpg


20664855_2019065745046569_201005630317053869_n.jpg


20663759_2019065741713236_4641601691601818046_n.jpg


පඟර නැට්ටා.. දැකලා නෑ නේ " මේ ආකාරයේ සඳහන් කරමින් පසුගිය දින කිහිපය පුරාම මුහුණු පොතේ දහස් ගණනක් හුවමාරු වුණු මෙම ඡායාරූප අසත්‍ය බව හෙළි වී තිබෙනවා.

"පඟර නැට්ටා" නමැති සතෙකු නොමැති බවත් මෙම ඡායාරූපයේ සිටින්නේ මරණ ලද මුගටියෙකුගේ හිස කොටසක් සහ හමගසා ශරීරය ඉවත්කළ පසු ඉතිරි වූ ලොම් සහිත දිග වලිග කොටසක් බවයි හෙළි වී ඇත්තේ.

මෙය සියල්ලන් නොමඟ යැවීමේ අරමුණින් ප්‍රචාරණය කරන ලද ව්‍යාජ පුවතක් බවයි පරිසරවේදී නීතිඥවරයෙකු බීබීසී සිංහල සේවය පවසා තිබුණේ.​
 
Last edited: