පචම කෙලල බලය ගත්තම මේම තමයි 😂😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    . Renewable energy off කරල fossil fuel energy use කරන්නලු :ROFLMAO: 😂 :ROFLMAO: 😂 :ROFLMAO: 😂 පුකෙනුත් හිනා

    අවුරුදු කාලේ ජාතික ඉල්ලුම පහළ යනවැයි සෝලා පැනල් තාවකාලිකව අක්‍රිය කරන ලෙස CEB ඉල්ලයි​

    April 12, 2025
    ced-asks-to-temporarily-deactivate-sola-panels-to-reduce-national-demand

    ජාතික විදුලිබල පද්ධතියේ සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති විදුලි ඉල්ලුම හේතුවෙන්, අද දින (අප්‍රේල් 12) සිට පස්වරු 3.00 දක්වා සියලුම වහල මත සවි කරන ලද සූර්ය විදුලි පද්ධති හිමියන්ගෙන් ස්වේච්ඡාවෙන් ඔවුන්ගේ සෞර ඉන්වර්ටර් උපකරණ අක්‍රිය කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර ඇත.

    මහජන නිවේදනයක් මගින්, ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙම ඉල්ලීම උත්සව සමයේදී ජාතික විදුලි සැපයුමේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා
    අරමුණු කරගෙන ඇති බවයි.
    "මුළු රටටම අඛණ්ඩ හා ආරක්ෂිත විදුලි සැපයුමක් පවත්වාගැනීමට උපකාර කිරීම සඳහා සූර්ය බලශක්ති පරිශීලකයින්ගේ සහයෝගය අවංකවම අගය කරනු ලැබේ," යනුවෙන් නිවේදනයට එක් කර ඇත.
    ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙකු සඳහන් කළේ උත්සව සමයේදී විදුලි පරිභෝජනය සාමාන්‍ය දිනවලට වඩා සැලකිය යුතු ලෙස අඩු වන අතර, එය ජාතික විදුලි ජාලයේ ස්ථායිතාවයට බලපෑම් ඇති කළ හැකි බවයි. වහල මත සවි කරන ලද සූර්ය විදුලි පද්ධති මගින් ජනනය කරන අතිරේක විදුලිය ජාතික පද්ධතියට එකතු වීමෙන් විදුලි ජාලයේ ස්ථායිතාව කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැකි බවද ඔහු පැවසීය.
    මෙම තාවකාලික පියවර, පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා වන අතර, පස්වරු 3.00 න් පසුව සෞර පද්ධති හිමිකරුවන්ට ඔවුන්ගේ පද්ධති නැවත ක්‍රියාත්මක කිරීමට හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය තහවුරු කර ඇත.
    සූර්ය විදුලි පද්ධති හිමිකරුවන්ගේ ස්වේච්ඡා සහයෝගය මෙම අවස්ථාවේදී ඉතා වැදගත් වන බවත්, මෙම ක්‍රියාමාර්ගය විදුලි සැපයුමේ ගුණාත්මකභාවය හා විශ්වසනීයත්වය සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය බවත් ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කර ඇත.

    මීට අමතරව පසුගියදා වාර්තාවූයේ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ 100kw ට වැඩි සූර්ය බල නිෂ්පාදකයන් විසින් ජනනය කරනු ලබන විදුලිය ජාතික විදුලිය පද්ධතියට ලබා ගැනීම අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇති බවයි.

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් අප්‍රේල් 10 වන දා සිට දින 12ක කාලයක් සඳහා ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් කිලෝ වොට් 100කට වැඩි සූර්ය බල විදුලි පද්ධති හිමියන්ට පාඩු වන මුදල වන්දියක් ලෙස ලබා දෙන ලෙස සූර්ය බලශක්ති කර්මාන්තකරුවන් ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලෝකේ පලවෙනි වතාවට පුනරුජ ආන්ඩුවක් කියනවා pure energy use කරන්න එපාලු. 😂 වැඩකට කියලා කෙරුවේ රිලව් ගැනපු එක විතරනේ:ROFLMAO::ROFLMAO:
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Un e kiyala thiyenneth pachayak :lol:


    පච කොටා සහ සමාගමට රෙදි නැතිව බය නැතිව ඕන තැනක යන්න පුලුවන් 😂

    පච කෙලිනවා චොර වෙනවා😂
    ප. කෙලිනව චොර වෙනවා😂
    ප.කෙ.චොර වෙනවා 😂
    ප.කෙ. චො. වෙනවා😂
    ප.කෙ. චො. වෙ.😂
    අම්මෝ..හ්..🤌:ROFLMAO::ROFLMAO:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,060
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Norway වගේ රටවල් renewable විදුලි නිෂ්පාදනය වැඩිවුනාම ඒ වෙලාවේ විදුලි පාරිභෝගිකයන්ට ගාණක් ගෙවනවා

    අපේ රටේ කිනිතුල්ලෝ වගේ නෙවෙයි
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    තව අවුරුදු 4 හමාරක් ම තියනවා තව අතල් බලන්න.
     
    • Haha
    Reactions: weer 11

    Gala007

    Junior member
  • Feb 4, 2016
    68
    68
    18
    ඕක සාමාන්‍ය දෙයක්. පුනර්ජනනීය විදුලිය සංඛ්‍යාත නියාමනයට ගන්න බෑ( සප්ලයි සයිඩ් එක ඩිමාන්ඩ් එක අනුව අඩු වැඩ් කරන්න බෑ හැබැයි වලාකුළු මත සප්ලයි ‍ වේගයෙන් අඩු වැඩි වෙනවා. සුළං විදුලියේදි හුළං මතත් ) ඩිමාන්ඩ් එකයි සප්ලයි එකක් මැච් නැත්නං එක්කො සංඛ්‍යාතය වෙනස් නෙවා නැත්තං වෝල්ටේජ්. එහෙම උනොත් ගෙදර විදුළි උපාංග පිච්චෙනවා. නැත්නං ලංකාවම බ්ලැක් අවුට්. සංඛ්‍යාත නියාමනයට ගන්නේ ඩීසල් බලාගාර විතරයි. බේස් ලෝඩ් නොරොච්චොලේ ඇද්දම මදි පාඩුව මේ දවස් වල ගෘහ සූර්ය පැනල ඇදලා දෙනවා