පච්ච කෙටීම හොඳයිද?

පච්ච කෙටීම

  • හොඳයි

    Votes: 32 60.4%
  • නරකයි

    Votes: 21 39.6%

  • Total voters
    53


12)උඹ ෆේක්වලින් අනික් උන්ව කොටවපු එකට එක හොද හේතුවක් !

13)උඹ මේකේ කළේ අවංක විනිවිදබාවයෙන් යුක්ත පහරදීමක්ද නැත්තං ෆේක් ගොඩකුත් හදාගෙන උඹේ ත්‍රෙඩ්වලට වෙන මතයක් කියලා රිප්ලයි දාන උන්ට කුණූහර්පදාලා -රෙප් දෙමින් ගෙනිච්ච මඩ ප්‍රහාරයක්ද ? උඹ දන්නවානේ මඩ ගහනවා කියන්නේ බොරු කම සහ පාහර දූෂණ කම්වලින් ගෙනියන අපහාසාත්මක ප්‍රචාරයන් :) ඒකට උත්තර දීපං

14) උඹ මේකේ එක පැත්තක් අරගෙන අනික් උන්ට බැන බැන ත්‍රෙඩ් දාන ගමන් ඇයි උඹේ ජාතියේම තවත් පැත්තකට දෙන එකෙක් ත්‍රෙඩ් දානකොට ඉවසන්න බැරි :lol:

15) උඹ යූඑන්පී එකට කඩේ යනවා කියලා පිළිගන්නේ නැද්ද ?

16)උඹේ ත්‍රෙඩ්වල උඹම රිප්ලයි දාගත්තේ නැද්ද දාගත්තා කියලා අර ඇඩ්මින් කියලා තියෙන්නේ බොරුද ?

17)මාතර කිඹුලා ආණ්ඩුව හොදයි කියපු තැනක් මහින්ද හොදයි කිව්ව තැනක් උඹට පෙන්වන්න පුළුවන්ද ? පෙන්නා පං පුළුවන්නම් ;)

මේ තියෙන්න උඹෙයි කිඹුලගෙයි වලිය ගැන මාතර කිඹුලා වෙන එකෙක්ට කියපු දෙයක් කොටස් කොටස් තමා මේ තියෙන්නෙ මේ තියෙන දේ හයිලයිට් කරලා තියෙන ඒවා උඹට අදාලයි ඒවා ඇත්තද බොරුද ? බොරුනම් කියාපං





ඒ අතරේ අහම්බෙන් මේ පඹගාලක පැටලෙන්න උනා

ඒකෙදිත් මම රජයට හොද කියලා නැහැ මට හොරකම් කරන උන් පේන්න බැහැ මේ තියෙන ආණ්ඩුව අති දූෂිත එකක් එතකොට විරුද්ධ පැත්තෙ ඉන්නේත් චාන්ස් එක එනකං බලං ඉන්න දූෂිතයො ටිකක් ආණ්ඩුව විපක්ෂය කියලා නැහැ සේරම හොරු මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරනවා . සහ නූගත් කම නිසා රට කනවා. උගත් අයත් සල්ලි සහ බලලෝභය නිසා ගන්න දෙයක් නැහැ

මම සමාජවාදියෙක් සහ බෞද්ධයෙක් මම කතා කරන්නේ

බුද්ධාගම,
බෞද්ධ සංස්කෘතිය
සිංහලයා ප්‍රමුඛ ලාංකිකයෝ,
ශ්‍රීලංකා සන්නද්ධ හමුදා
ඒකීය ශ්‍රීලංකාව

කියන දේ වෙනුවෙන් විතරයි මහින්ද රාජපක්ෂ කියන සාධකේවත් සරත් ෆොන්සේකා කියන සාධකේවත් මට අදාල නැහැ ඒත් අපට මූණත් එක්ක තරහාවෙලා නහය කපා ගන්න බැහැ මහින්ද රාජපක්ෂ හොරා වුනාට විදේශීය බලපෑම් සම්බන්ධ ඒවායේදි හොදින් කල්පනා කරන්න ඕනේ . සමහරුන්ට වුනේ අන්න ඒදේ කල්පනා නොකිරීම චැනල් 4 හරි කියලා උඩපැනීමෙන් වෙන්නේ අර ජාතක කතාවකදී දැල උස්සන්න බැහැ කියලා පැත්තකට උන වටුවොන්ට වුන දේ තමා. අවශ්‍ය තැනදී නම්‍යශීලී වීම හැම දේකටම වැදගත් ලංකාවේ මිනිස්සුන්ට නැත්තේ ඒකයි ඒ වගේම රට ඇතුලේ මහින්ද හොරා කියලා දඩුවම් දෙන්න යනවා නම් ඒකට මුකුත් කියන්න හේතුවක් නැහැ :)


ඔය හේතුමත මාත් එක්ක ගැටීම් ඇති කරගත්තා අපේ ෆේක් රජා ඇත්තටම මිනිහාට තරහා ගියේ ඒක නිසාමත් නෙවෙයි මොකද මිනිහා යම් කොටසක් වෙනුවෙන් අරමුණක් ඇතුව වැඩ කරන්නේ .. ඒක මට අදාල නැහැ. මොන නිවුස් එක දැම්මත් මට කමක් නැහැ ඒත් ඒවා ඇතුලේ හමුදාව/ලංකාව/සිංහලයා/බුද්ධාගම කියන ඒවට හානිවෙන දෙයක් තිබ්බොත් මම කතා කරනවා මම කතා කරන්න ඉස්සර හොදට තොරතුරු රැස් කරනවා ඉන්පස්සේ වෙලාව අරගෙන ලියනවා ආයිත් වරදක් නැතිවෙන්න ඔය පුද්ගලයට එහෙම හැකියාවක් නැහැ හුදෙක් කොපි පේස්ට් කිරීම සහ සමාජය ගැන තමා දන්න සුළු දෙයින් තමා ඔහු කතා කරන්නේ.... ඉතින් මාත් එක්ක ගැටෙනකොට මගේ කතා නිසා තවත් වෛර බැදගත්තා මට ඒ පුද්ගලයත් එක්ක කිසි තරහක් නැහැ සමහර විට වයසක පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. කොහොම උනත් මට ඔය තරමට ඇටෑක් කරන්න හේතුව එයා හදාගෙන තිවුන ෆේක් තොගය බෑන් වීම සහ මම ඔහුව උපහාසයෙන් හෙලා දැකීම.


:) ප්‍රශ්ණවලට බයිලා නොගහා උත්තර දීපන් මේවා ඇහුවේ උඹ තැන තැන ගහපු බයිලා නිසා උත්තර දීපං උඹෙයි මගෙයි අවුල මෙතනින් ඉවරයි...... :)