පචෝරිස් පච වෙයි

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
පචෝරිස් පච වෙයි

Mahi.jpg
පසුගියදා ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක නිරතවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් ‍දිවයිනට පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් විසින් සංවිධානය කළ දේශණයකට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස බ්‍රිතාන්‍ය වෙත ගියේය.

කෙසේ වෙතත් අවසානයේ එම ශිෂ්‍ය සංගමය විසින් දේශණය හදිසියේ අවලංගු කළේය. ඒ සම්බන්ධයෙන් රජය බ්‍රිතාන්‍ය රජයට චෝදනා එල්ල කළද බ්‍රිතාන්‍ය රජය ‍එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    lankawema idagena lankawe janadipathita ma baninawa ... mokakda bun theruma...
    janadipathi wada karana widiha awul athi mama na kiyane na...badu mila ihala yanwa eka mama pili gannawa...eth me lajjawa une ape mulu ratata mai...eka nisa umba oya hina wenne thamantamai....ratak niyojanaya karane ea rate janadipathi...

    dan mata banapan awulak na
     
    නියම නායකයෙක් නම් හොරකමෙන් බොරුවෙන් රජ කරන්න ඕන වෙන්නෙ නෑ බන්.
    පොර දන්නෙ ගුණ්ඩුවෙන් බලේ ඉන්න විතරයි,
    අපේ එවුන් ඔලුව උඩ තියාගෙන හිටියට වර්චස් ගොඩක්නෙ.
    පොර සවුත්තු උනාට රටවත් ජනතාවවත් සවුත්තු වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: lasa.lasa

    techboy2007

    Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    නියම නායකයෙක් නම් හොරකමෙන් බොරුවෙන් රජ කරන්න ඕන වෙන්නෙ නෑ බන්.
    පොර දන්නෙ ගුණ්ඩුවෙන් බලේ ඉන්න විතරයි,
    අපේ එවුන් ඔලුව උඩ තියාගෙන හිටියට වර්චස් ගොඩක්නෙ.
    පොර සවුත්තු උනාට රටවත් ජනතාවවත් සවුත්තු වෙන්නෙ නෑ.

    Aney Gon harakoo

    London waladi awulata path wune Lankawe Janadipathi
    Janadipathi kiyanne rataka pradana purawasiya

    Janapathi awamanekta lak wenawanam eka rate okkoma awamanekata path wuna ha samanai

    thoo wage narumayekuta eka terenne naththe thoo me rate sinhala hala kala hadichcha ekek nemei wage

    Poddak Pin karapan eelanga athmedi wath mole poddak padila ipadennda
     
    • Like
    Reactions: PWA

    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    Aney Gon harakoo

    London waladi awulata path wune Lankawe Janadipathi
    Janadipathi kiyanne rataka pradana purawasiya

    Janapathi awamanekta lak wenawanam eka rate okkoma awamanekata path wuna ha samanai

    thoo wage narumayekuta eka terenne naththe thoo me rate sinhala hala kala hadichcha ekek nemei wage

    Poddak Pin karapan eelanga athmedi wath mole poddak padila ipadennda
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    නියම නායකයෙක් නම් හොරකමෙන් බොරුවෙන් රජ කරන්න ඕන වෙන්නෙ නෑ බන්.
    පොර දන්නෙ ගුණ්ඩුවෙන් බලේ ඉන්න විතරයි,
    අපේ එවුන් ඔලුව උඩ තියාගෙන හිටියට වර්චස් ගොඩක්නෙ.
    පොර සවුත්තු උනාට රටවත් ජනතාවවත් සවුත්තු වෙන්නෙ නෑ.

    තාත්තා හොරා වුණා කියලා මොළේ තියන කිසිම මිනිහෙක් ළමයින්ට නින්දා කරන්නෙ නෑ. මේ වගෙ කාලකන්නි තාත්තා කෙනෙක් ලබන්න තරම් අවාසනාවන්ත උනා කියලා අනුකම්පා කරනවා මිසක්.
    ලංකාවටත් එහෙම තමයි.
    ළිඳ ඇතුලෙ ඉන්න ගෙම්බන්ට ඒක තේරෙන්නෙ නැහැ.
    පිටරටක ඉන්න අයට විතරයි ඒක තේරෙන්නෙ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බණ්ඩා නගරයට පැමිණීම අබ්ලික් වුණා:lol::lol::lol::lol:

    නියම නායකයෙක් නම් හොරකමෙන් බොරුවෙන් රජ කරන්න ඕන වෙන්නෙ නෑ බන්.
    පොර දන්නෙ ගුණ්ඩුවෙන් බලේ ඉන්න විතරයි,
    අපේ එවුන් ඔලුව උඩ තියාගෙන හිටියට වර්චස් ගොඩක්නෙ.
    පොර සවුත්තු උනාට රටවත් ජනතාවවත් සවුත්තු වෙන්නෙ නෑ.

    තාත්තා හොරා වුණා කියලා මොළේ තියන කිසිම මිනිහෙක් ළමයින්ට නින්දා කරන්නෙ නෑ. මේ වගෙ කාලකන්නි තාත්තා කෙනෙක් ලබන්න තරම් අවාසනාවන්ත උනා කියලා අනුකම්පා කරනවා මිසක්.
    ලංකාවටත් එහෙම තමයි.
    ළිඳ ඇතුලෙ ඉන්න ගෙම්බන්ට ඒක තේරෙන්නෙ නැහැ.
    පිටරටක ඉන්න අයට විතරයි ඒක තේරෙන්නෙ.
    ඒක තමා බන් මේ මිනිහ කරන ගොන් වැඩ වලින් අපේ රටයි සවුත්තු වෙන්නේ..
    මෙයා ගිහින් ගොන් වැඩ කරලා සවුත්තු උනාම එකටත් අපි කරගහන්න ඕනේ නෑ බන්...

    ඒ වගේම මේක අපේ රටට උන අවමානයක් කියල කියල කියන ඒක පිගන්න එපා..
    මොකද මෙයාව මහා ඉහලින් පිළිගත්තා නම් අද බ්‍රිතාන්‍ය තමා
    ලෝකේ උතුන්ම රට..
    එත් පච උනාම අපේ මව්බිමට නිග්‍රහ කලාලු...
    ඔත්කොට ඔය මිනිස්සු ගැණු එක්ක හෙළුවෙන් නටන ඒවා,
    පුත්තු වේස ගෑනුන්ව බදාගෙන ඉන්න ඒවා අපේ රටට කරන නිග්‍රහ නෙවේද
    අපේ උතුම් දේශප්‍රේමෙන්ගේ..
    මේ මිනිස්සුන්ගේ වාසියටයි අද මේ හැම දේශ ප්‍රේමී කතාවම...
    කරුණා කරලා ඒක තේරුම් ගන්න...

    නියම දේශ ප්‍රේමී කම නම් තමන්ගේ පක්ෂයේ සම සබාපති කම දෙනවද?
    ඒවා නෙවේද සිංහල ජාතියට කරන නිග්‍රහ....????????
     
    Last edited: