පච අනුර කිච වෙයි

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    81135.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "දෙශය ඔසවා තෑබුවෙමි".....ආසියාවෙ ආශ්චර්ය

    සැහෙන බයකින් ඉන්නේ UNP කාරයෝ :rofl:. වැඩේ කියන්නේ jvp එකට ගහන්න හොරුන්ගේ කතා දාන එක :rofl: lol
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කසුන් අද රංග ජයවර්දන්ගේ පොස්ට් එකක් දාලා හෙන ආතල් එකක් ගත්ත. මත බම්ප් එකක් දැම්ම ඔන්න ජයවෙබා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    මේක අද මව්බිමෙන්නේ බන් ගත්තේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බලන්න මහින්දට ඉන්න ප්‍රතිවාදියෝ ගොඩ. මහින්දගෙ ගෝලයෝ යූ ඇන්පියටත් බනිනවා. ජේවීපී එකටත් බනිනවා. ඒ වෙනුවෙන් කසුන්ලා තම තමන්ගෙ සම්පත් යොදවනවා අඩු වැඩියෙන්. අනික් පක්ෂ ඔක්කොම එකතු වෙලා මහින්දට බඩ යන්න දුන්නා මතකනෙ. ඕකම තමා වෙන්නෙ කසුන් මහින්ද ආයෙත් චන්දෙට ආවොත්.

    The enemy of my enemy is my friend කියලා සුද්දා කිවුවේ ඕකයි කසුන්. අපිට පාට පක්ෂ භේද ඕනෙ නෑ. ආයෙත් සාටක නාටක දාන්න ආවොත් යූඇන්පී, ජේවීපී ඇතුලු එකී මෙකී නොකී සියලු දෙනා එකතු වෙලා මහින්දට බඩ යන්න දෙනවා. මේ පාර පස්ස පැත්තට මැහුං දාලා තමා බඩ යන්න දෙන්නෙ උනුදැට. ඔවු :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    pXbYMde.png

    බඩු පනිද්දි තියන සනීපෙ වගේ සනීපයක් දැනෙන්නෙ මේ විදියට බයියො රිදිලා දඟලනවා දකිද්දි. ඔවු :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;18006191 said:
    බලන්න මහින්දට ඉන්න ප්‍රතිවාදියෝ ගොඩ. මහින්දගෙ ගෝලයෝ යූ ඇන්පියටත් බනිනවා. ජේවීපී එකටත් බනිනවා. ඒ වෙනුවෙන් කසුන්ලා තම තමන්ගෙ සම්පත් යොදවනවා අඩු වැඩියෙන්. අනික් පක්ෂ ඔක්කොම එකතු වෙලා මහින්දට බඩ යන්න දුන්නා මතකනෙ. ඕකම තමා වෙන්නෙ කසුන් මහින්ද ආයෙත් චන්දෙට ආවොත්.

    The enemy of my enemy is my friend කියලා සුද්දා කිවුවේ ඕකයි කසුන්. අපිට පාට පක්ෂ භේද ඕනෙ නෑ. ආයෙත් සාටක නාටක දාන්න ආවොත් යූඇන්පී, ජේවීපී ඇතුලු එකී මෙකී නොකී සියලු දෙනා එකතු වෙලා මහින්දට බඩ යන්න දෙනවා. මේ පාර පස්ස පැත්තට මැහුං දාලා තමා බඩ යන්න දෙන්නෙ උනුදැට. ඔවු :yes:

    Code:
    http://www.mawbima.lk/thumb/epaper-images/46917.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලප අනුරයා වැඩකට නැති කුහකයා.. කට ඇරියොත් ටොං පච....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18006191 said:
    බලන්න මහින්දට ඉන්න ප්‍රතිවාදියෝ ගොඩ. මහින්දගෙ ගෝලයෝ යූ ඇන්පියටත් බනිනවා. ජේවීපී එකටත් බනිනවා. ඒ වෙනුවෙන් කසුන්ලා තම තමන්ගෙ සම්පත් යොදවනවා අඩු වැඩියෙන්. අනික් පක්ෂ ඔක්කොම එකතු වෙලා මහින්දට බඩ යන්න දුන්නා මතකනෙ. ඕකම තමා වෙන්නෙ කසුන් මහින්ද ආයෙත් චන්දෙට ආවොත්.

    The enemy of my enemy is my friend කියලා සුද්දා කිවුවේ ඕකයි කසුන්. අපිට පාට පක්ෂ භේද ඕනෙ නෑ. ආයෙත් සාටක නාටක දාන්න ආවොත් යූඇන්පී, ජේවීපී ඇතුලු එකී මෙකී නොකී සියලු දෙනා එකතු වෙලා මහින්දට බඩ යන්න දෙනවා. මේ පාර පස්ස පැත්තට මැහුං දාලා තමා බඩ යන්න දෙන්නෙ උනුදැට. ඔවු :yes:

    ගියපාර යහපාලනේ, හොරකන් කිව්වා. ඊලග පාර එකතුවෙන්නෙ මොනව කියලද බන්.