"දෙශය ඔසවා තෑබුවෙමි".....ආසියාවෙ ආශ්චර්ය
. වැඩේ කියන්නේ jvp එකට ගහන්න හොරුන්ගේ කතා දාන එක
lolකසුන් අද රංග ජයවර්දන්ගේ පොස්ට් එකක් දාලා හෙන ආතල් එකක් ගත්ත. මත බම්ප් එකක් දැම්ම ඔන්න ජයවෙබා

පැටියා;18006191 said:බලන්න මහින්දට ඉන්න ප්‍රතිවාදියෝ ගොඩ. මහින්දගෙ ගෝලයෝ යූ ඇන්පියටත් බනිනවා. ජේවීපී එකටත් බනිනවා. ඒ වෙනුවෙන් කසුන්ලා තම තමන්ගෙ සම්පත් යොදවනවා අඩු වැඩියෙන්. අනික් පක්ෂ ඔක්කොම එකතු වෙලා මහින්දට බඩ යන්න දුන්නා මතකනෙ. ඕකම තමා වෙන්නෙ කසුන් මහින්ද ආයෙත් චන්දෙට ආවොත්.
The enemy of my enemy is my friend කියලා සුද්දා කිවුවේ ඕකයි කසුන්. අපිට පාට පක්ෂ භේද ඕනෙ නෑ. ආයෙත් සාටක නාටක දාන්න ආවොත් යූඇන්පී, ජේවීපී ඇතුලු එකී මෙකී නොකී සියලු දෙනා එකතු වෙලා මහින්දට බඩ යන්න දෙනවා. මේ පාර පස්ස පැත්තට මැහුං දාලා තමා බඩ යන්න දෙන්නෙ උනුදැට. ඔවු![]()
http://www.mawbima.lk/thumb/epaper-images/46917.jpg
ehemada magenuth bumpපච අනුර කිච වෙයි 03-07-2015 07:57 PM ponna katha ban oya
thread aka bump karatath -rep deela![]()