පච කොටා තවත් පචයක් අඹරනවා ඇති කියන්න: Electricity rate hike likely as CPC ends subsidy, raises fuel prices!

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    කොහොමද පච කොටාගේ බාල ගල් අඟුරු මගඩියේ ප්‍රතිලාභ තාම ඉවර නැහැ :lol: 🤌
    Electricity consumers are likely to face another price hike after the Ceylon Petroleum Corporation (CPC) hiked naphtha and heavy fuel oil (HFO) prices by around 20 per cent and stopped selling fuel to the power sector at a subsidised rate.

    The CPC notified the National System Operator (NSO)—one of the Ceylon Electricity Board’s (CEB) successor companies—this week that an agreement reached on April 18, 2026, to provide fixed-price fuel for three months to stabilise electricity prices has ended.

    Meanwhile, the price of HFO has been increased from Rs. 210 to Rs. 248 per litre and that of naphtha from Rs. 174 to Rs. 210, CPC Managing Director Mayura Neththikumarage told the Sunday Times.

    Naphtha is used to run Electricity Generation Lanka’s (EGL) 165MW Kelanitissa combined-cycle power plant, while HFO is used in the 60MW barge-mounted power plant; the 160MW Sapugaskanda power plant; and LTL Holdings’ 300MW oil-fired combined-cycle Yugadanavi power station located in Kerawalapitiya.

    “Prices have gone up since April, but we did not increase for three months,” Dr Neththikumarage said.

    “We sold HFO and naphtha at a loss as the prices were fixed to maintain the electricity tariff. That period ended on July 18, and we have readjusted to the actual prices.” Usually, CPC revises its prices on the fifth day of every month.

    The NSO is due to submit its fourth-quarter tariff revision to the regulator, Public Utilities Commission of Sri Lanka (PUCSL), for approval on September 4, 2026. Pradeep Perera, NSO Chairman, said the fuel price increases will have an impact.

    “The government had given a subsidy which ran out,” he told the Sunday Times. “We are preparing the tariff for the October-December quarter, and we obviously have to take this into account. When the price goes up, the cost goes up. Thereafter, the PUCSL has to decide how to adjust the tariff to recover the cost.”

    The Sunday Times reported last week that the government is considering reintroducing the fuel subsidy for petrol and diesel as world market oil prices continue to rise in the wake of renewed conflict in the Gulf region. A senior official said the government wanted to ensure the burden did not fall on the public—even though its three-month subsidy package introduced in April had lapsed.

    There was, however, no mention of naphtha or HFO.

    - https://www.sundaytimes.lk/260830/news/electricity-rate-hike-likely-as-cpc-ends-subsidy-raises-fuel-prices-653868.htmlකොටාගේ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    බලේ තියෙගෙනත් අනුරයා ඵක පාරටම රැළියක් තියන්නේ හොඳකටනම් වෙන්න බෑ..ලබන මාසේ අන්තිම තමයි ඒක හරියටම බලාගන්න පුළුවන්..😉
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,507
    2,980
    113
    මුන් කෙළගාලා අලවගෙන කයිවාරුවෙන් ඇදගෙන ආපු ආර්ථිකය දැන් ටික ටික පුපුරන්න ගන්නවා වගේ...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,220
    1
    16,090
    113
    788613381_1518738596608591_7384338713320173289_n.png


    මොන්සන්ගේ ත්‍රෙඩ් එක දැකලා ජෙප්පො තෙල් අඩු කරලා...
    තැන්කු මොන්සන්,
    අද අකිල සර්ගෙ ශෙඩ් එකට පොඩ්ඩක් පාඩු වෙයි නේද?
     
    • Like
    Reactions: chathu05

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    කොහොමද හොර තක්කඩි අනුරගේ බාල ගල් අඟුරු මගඩිය. ගල් අඟුරු ඉවර වෙන්න ලඟයි. අඩිය හූරලා වෙන්න ඇති මේ දවස් වල දුවන්නේ :lol:


    vfTAcw2.png
     
    • Like
    Reactions: CohenLenstra

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,220
    1
    16,090
    113
    ගුපියනි මෙන්න...
    September 4, 2026
    අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තා මිල ගණන් පහළට
    අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැවි තෙල් සහ නැප්තා මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තීරණය කර තිබෙනවා.
    ඒ අනුව, රුපියල් 248ක මිලකට පැවති දැවි තෙල් ලීටරයක මිල රුපියල් 38 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 210ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
    එමෙන්ම රුපියල් 210ක පැවති නැප්තා ලීටරයක මිල රුපියල් 35 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 175 ක් ලෙසයි සටහන් වෙන්නේ.



    794145586_2215710722626616_1241505382669409065_n.png
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    ගුපියනි මෙන්න...
    September 4, 2026
    අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තා මිල ගණන් පහළට
    අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැවි තෙල් සහ නැප්තා මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තීරණය කර තිබෙනවා.
    ඒ අනුව, රුපියල් 248ක මිලකට පැවති දැවි තෙල් ලීටරයක මිල රුපියල් 38 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 210ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
    එමෙන්ම රුපියල් 210ක පැවති නැප්තා ලීටරයක මිල රුපියල් 35 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 175 ක් ලෙසයි සටහන් වෙන්නේ.



    794145586_2215710722626616_1241505382669409065_n.png
    Ethakota mun boruwata da baya karala thiyenne?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    Meanwhile, the price of HFO has been increased from Rs. 210 to Rs. 248 per litre and that of naphtha from Rs. 174 to Rs. 210, CPC Managing Director Mayura Neththikumarage told the Sunday Times.

    තක්කඩි අනුරම වැඩි කරනවා කියනවා තක්කඩි අනුරම අඩු කරනවා කියනවා.
    පචාන්ඩුවට වැඩ බැරි නිසා දුකින් ඉන්න අඳ බාල ඩෝබියෝ දුවගෙන ඇවිල්ලා ඒකටත් හුරේ දානවා :lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,220
    1
    16,090
    113
    ට්‍රාන්සිට් හොරාගේ පුකට නැප්තා වැදිලා වගේ 😂😂😂😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,101
    113
    තක්කඩි අනුරම වැඩි කරනවා කියනවා තක්කඩි අනුරම අඩු කරනවා කියනවා.
    පචාන්ඩුවට වැඩ බැරි නිසා දුකින් ඉන්න අඳ බාල ඩෝබියෝ දුවගෙන ඇවිල්ලා ඒකටත් හුරේ දානවා :lol:
    අන්න නාමල් බේබි ඇතුලේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    තක්කඩි අනුර මේ වෙනකොට බිලියන කීයක් රටට පාඩු කරලද ?

    AMr2OBQ.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,220
    1
    16,090
    113
    අකිල ගේ ෂෙඩ් එකේ වැඩ කරපු උන් පෝලිමේ එනවා ඒපාර 😅🙏