පච පච පච පච පච🤣🤣

dilann

Well-known member
  • Jul 6, 2018
    67,196
    166,350
    113
    එකමත් එක රටක
    මූ හරියට කිව්වේ නෑ පච ටික .
    ඔයිට වඩා පුකෙන් යන්න පච තියනව

    මගේ කයිය කෙදිරිය episodes ටික බලල ගියා නම් ඔයිට වඩා හික් ගෑවෙන උත්තරයක් දෙන්න තිබ්බ 🥱
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    මූ හරියට කිව්වේ නෑ පච ටික .
    ඔයිට වඩා පුකෙන් යන්න පච තියනව

    මගේ කයිය කෙදිරිය episodes ටික බලල ගියා නම් ඔයිට වඩා හික් ගෑවෙන උත්තරයක් දෙන්න තිබ්බ 🥱
    මාත් මේ කියන්න හැදුව විතරයි මූ කයිය සහ කෙඳිරිය බලලා නෑ වගේ කියලා. 😄 ඔය මොන පචද. ඔයිට වඩා ටොම්බා පච තියෙනවා. 🤷‍♂️