පචවාහිනීය;11860390 said:
මැදමුලන වලව්වෙන් රජගෙදරට පැමිණි බැසිල් චමල් හා මහින්ද යන රාජපක්ෂ වරුන් ගේ දුරදක්නා නුවන හේතු කොට ගෙන මර්වින් සිල්වා අමාත්‍ය වරයා මූලිකත්වය ගෙන මහින්ද චින්තනය යටතේ කොහොඹවිට ගම්මානයට අලුතෙන් කොමෝඩ් එකක්(වැසිකිලි වලක්) ලබා දී තිබෙනවා.එම වල සෑදීමට රුපියල් කොටි 5 ක් වැනි මුදලක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී තිබෙනවා.
මෙහිදී මර්වින් සිල්වා අමාත්‍ය වරයා මෙසේ පැවසුවාය. "මම ගමෙන් ආපු මිනිහා. මම දන්නවා රෙන්න බරක් වුනාම කොච්චර අමාරුද කියලා. මට වෙළෙ රෙන්නත් පුලුවන්, කැළේ රෙන්නත් පුළුවන්, පාරේ රෙන්නත් පුළුවන්, ඒවගේම රජ ගෙදර රෙන්නත් පුළුවන්. මම රාජපක්ෂවරුන් සමග එකට දේශපාලනයට ආවේ, මම ඒ ගොල්ලොන්ගේ පස්ස පැත්ත වුනත් සේදීමට සුදානම්. මම යන ගමන ඔය සිරස වැනි නාලිකා නවත්වන්න හැදුවොත් , මම මගේ මිනිස්සු එක්ක ගිහින් සිරස ඉස්සරහ කක්කා දාන බවට මම දිව්රා පොරොන්දු වෙනවා.ඒකට මේ මර්වින් සිල්වා ලැස්ති ඕයි."







පචවාහිනීය;11864845 said:මම මේකේ ඉන්න නිහඬ මෙම්බර් කෙනෙක්. තව දාන්නං.

