පච පුවත් 2012 01 18

Jan 15, 2012
48
23
0
[FONT=&quot]රජයේ මැති ඇමතිවරු පිරිසකට ඔවුන් ලංකාවට කල විශිෂ්ඨ සේවාව නිසා ඔවුන්[/FONT] [FONT=&quot]වෙනුවෙන් අද ගාලු මෝදර පිටියේ අධෝ වාත වෙඩි මුර උත්තමාචාරයක් පැවැත්වුනා.:D:D[/FONT] [FONT=&quot]එම වෙඩි මුර පැවැත්වූයේ සමස්ත ලංකා පශ්චාත් භාගය දිගුකරන්නන් ගේ සංගමයයි.[/FONT] :dull::yes::cool:

[FONT=&quot]එම සංගමයේ සභාපති සු**ල් ජ**රි මහතා කියා සිටියේ මෙම පින්වන්ත ශ්‍රේෂ්ඨ[/FONT]
[FONT=&quot]මැති ඇමති වරුන් වෙනුවෙන් ගරු ගාම්භීර ලෙස පඩ ඇරීම තමන් ලත් ඉතා භාග්‍යයක්[/FONT] [FONT=&quot]බවයි.[/FONT]:P:P;)

[FONT=&quot]තවද ඔවුන් යවන ලද එම පඩ කොළඹ නගරය පුරා ඉතා සීග්‍රයෙන් පිච්ච මල් සුවඳක් සේ[/FONT]
[FONT=&quot]පැතිරී ගොස් මුළු කොළඹ දිස්ත්‍රික්කයම එකම ආශ්චර්යමත් නගරයක් කර ඇත.[/FONT] :rolleyes::rolleyes:

[FONT=&quot]මේ අතර ගරු මර්වින් සිල්වා මහතා පවසා සිටින්නේ මෙම අධෝවාතය අපතේ නොයවා ඒ[/FONT]
[FONT=&quot]වාතය එකතු කර ඉන්ධන නිපැයීමේ වැඩපිළිවෙලක් තමන් සූදානම් කරගෙන යන බවයි.:baffled::baffled: ඒ[/FONT] [FONT=&quot]මහතා වැඩි දුරටත් පවසා සිටියේ මෙම වාතයේ ඉතා අධික ලෙස මීතේන් අඩංගු වන[/FONT] [FONT=&quot]බැවින් එය වාහන දිවීමට යොදා ගැනීමට හැකි බවයි.:love: ඔහු තවදුරටත් පවසා සිටින්නේ ලක්වාසී සියලු දෙනා මෙවැනි පඩ භාජනයකට එකතු කර තමන්ගේම වාහනයට ඉන්ධන ලෙස යොදා ගැනීමට උත්සුක විය යුතු බවයි..:dull::dull:[/FONT]
 
Last edited:
  • Like
Reactions: nathasri