කොහොමද මේ අවුරුදු 2ට අනුරගේ කුණු වීම
ලෝක විනිසුරුවන්ගේ සංගමයේ (International Association of Judges - IAJ) දැඩි විරෝධය සහ කනස්සල්ල
ශ්‍රී ලංකා රජය මඟින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණයට ලෝක විනිසුරුවන්ගේ සංගමය (International Association of Judges - IAJ) සිය දැඩි විරෝධය සහ කනස්සල්ල පළ කර ඇත. [1, 2]
රෝමයේ පිහිටි ලෝක විනිසුරුවන්ගේ සංගමය නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ, මෙලෙස හදිසියේ සහ පූර්ව උපදෙස් ලබාගැනීමකින් තොරව (ad hoc) සිදුකරන ව්‍යවස්ථා සංශෝධන මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට සෘජු බලපෑමක් එල්ල වන බවයි. [1, 2]
- https://www.iaj-uim.org/iuw/iaj-statement-on-sri-lanka/
22 නිසා ලංකාව ලෝකයේ කළු පැල්ලමක් වීමේ අවදානමක්... එක්සත් ජාතීන්ගේ Special Rapporteur on the independence of judges and lawyers ගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්!
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන හානිය ගැන පැහැදිලි කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විනිසුරුවන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු (Special Rapporteur on the independence of judges and lawyers) මාගරට් සැටර්ත්වේට් අගෝස්තු 7 වැනිදා, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා තිබේ.
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපාන ආකාරයත්, එය එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතීන් හා පිළිගැනීම්වලට පටහැණිවන ආකාරයත් ඇය තම ලිපියෙන් දීර්ඝ ලෙස විස්තර කර තිබේ.
මෙම කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන පෙත්සම් විභාගය නිරීක්ෂණය කිරීම සඳහා සෘජුවම ලංකාවට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (Commonwealth Lawyers Association - CLA) සභාපති ස්ටීවන් තිරූ (Steven Thiru) මහතා විසින් කරන ලද ප්‍රකාශය හරහා මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපකීර්තියකට හා සමච්චලයකට ලක්ව ඇත.