(පච විද ක්‍රියාවලිය) This is funny... LOL

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    (පච විද ක්‍රියාවලිය) This is funny... LOL

    ඔව් නංග බබා, ඔයා හරියට හරි. මුන්ට මේ තේරෙන් නෑනෙ. ගිය විදියටම ගියානම් පොල් කඩන එකා එන්නෙත් කාර් එකේ. ආයෙ දුප්පත් එවුන්ට මොන මඟුලටද කාර්. යන්ඩ පුළුවන්නෙ බස් එකේ. පාරෙ බස් වල යන්ඩ කියන්නෙ අන්තිමට කොම්පැණි අයිතිකාරයොද, දොස්තරලද ඉංජිනේරුවොද? කොල්ලටයි බල්ලටයි හැම එකාටම මොකටද වාහන, නැද්ද නංගි? අනා මගෙ අම්බලන් කැටේ… උම්ම.

    අම්මා:- ලොකු පුතේ මොකද මේ ගිය පයින්ම…
    තාත්තා:- මයේ පුතා තෙමිලනේ…
    දුව:- ඔව් තාත්තෙ වහින්න ගත්තනේ…කොහෙද මේ හම්බවෙන සොච්චම් පඩියෙන් පුලුවනැ ගෙවාගන්න පොඩි කාර් එකක් වත් ගන්න.
    තාත්තා:- මේ පච විද ක්රියාවලිය නිසා අම්මගෙයි මගෙයි පෙන්ෂන් එකටත් කෙල වෙයිනේ පුතේ…
    නේද..?
    අම්මා:- පුතා හෙටම ගිහිල්ලා හොඳ විල්බැරැක්කයක් බලන්නකෝ…අපිත් අපිට පුලුවන් මොනවා හරි කරමු නේද..? අනික මේ පච විද ක්රියාවලිය නිසා රජ්ය අංශය සම්පූර්යෙන්ම පෞද්ගලික කරනය කරනවා එතකොට පුතාගේ රාජ්ය අංශයේ රැකියාවත් සුරක්ෂිතයි.පුතාට දැන් ලැබෙන ඔය සොච්චම් වැටුප වගේ නෙමෙයි තමන්ට සරිලන හොඳ වැටුපකුත් ලැබෙයි. නේද…?
    දුව:- ඔව් අම්මෙ…මාත් මගේ ඡන්දය රටට කෙලවා මටද කෙලවා ගැනීම සඳහා භාවිතා කරනවා.

    මුන් තවත් සුදු හුනු ගාන්නෙ අැයි කියල තේරෙන්නෑ රටට මේ තරම් කෙලවෙලා තියෙද්දිත්.

    මේ ගෑනි කලින් කඩේ ගියා. දැන් කඩේ යන්නෙ රෙදි නැතිව.

    Source:- http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/138152/
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අම්මා:- ලොකු පුතේ මොකද මේ ගිය පයින්ම…
    තාත්තා:- මයේ පුතා තෙමිලනේ…
    දුව:- ඔව් තාත්තෙ වහින්න ගත්තනේ…කොහෙද මේ හම්බවෙන සොච්චම් පඩියෙන් පුලුවනැ ගෙවාගන්න පොඩි කාර් එකක් වත් ගන්න.
    තාත්තා:- මේ පච විද ක්රියාවලිය නිසා අම්මගෙයි මගෙයි පෙන්ෂන් එකටත් කෙල වෙයිනේ පුතේ…
    නේද..?
    අම්මා:- පුතා හෙටම ගිහිල්ලා හොඳ විල්බැරැක්කයක් බලන්නකෝ…අපිත් අපිට පුලුවන් මොනවා හරි කරමු නේද..? අනික මේ පච විද ක්රියාවලිය නිසා රජ්ය අංශය සම්පූර්යෙන්ම පෞද්ගලික කරනය කරනවා එතකොට පුතාගේ රාජ්ය අංශයේ රැකියාවත් සුරක්ෂිතයි.පුතාට දැන් ලැබෙන ඔය සොච්චම් වැටුප වගේ නෙමෙයි තමන්ට සරිලන හොඳ වැටුපකුත් ලැබෙයි. නේද…?
    දුව:- ඔව් අම්මෙ…මාත් මගේ ඡන්දය රටට කෙලවා මටද කෙලවා ගැනීම සඳහා භාවිතා කරනවා.

    මුන් තවත් සුදු හුනු ගාන්නෙ අැයි කියල තේරෙන්නෑ රටට මේ තරම් කෙලවෙලා තියෙද්දිත්.

    මේ ගෑනි කලින් කඩේ ගියා. දැන් කඩේ යන්නෙ රෙදි නැතිව.

    :rofl::rofl::rofl::rofl:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඉස්සුවෙ බුකියෙන්.

    12243583_630933953711346_1969895088253346907_n.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සට සට ගාල වැටෙන නංගී පංච විද අක්කයි දාල kick boxing තරගයක් තියමු වෙනසකටත් එක්ක..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක තමයි ගොනාට අන්දනවා කියන්නෙ බන්...
    ඇන්දන්නත් කලින් තමයි අපි ඇදගත්තේ... ගමේ ටොයියෙක්...
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Oya vehicle tax case eka duppath minihata denenneth na. Loku salli karayata denenneth na.

    Igenagena hoda job ekak/hoda business ekak karana vahanayak ganna balan hitapu Ihala maddiyama panthikayata witharai denenne.

    Vehicle tax wedi karapu ekata mamath kemathi na, so don't give me - rep. Thanks.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,526
    16,307
    113
    Oya vehicle tax case eka duppath minihata denenneth na. Loku salli karayata denenneth na.

    Igenagena hoda job ekak/hoda business ekak karana vahanayak ganna balan hitapu Ihala maddiyama panthikayata witharai denenne.

    Vehicle tax wedi karapu ekata mamath kemathi na, so don't give me - rep. Thanks.

    :yes::yes::yes: