පච හලන ජෙප්පොන්ගේ එකම justification එක

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    5.png
    දත නැති වපර පොන්ස්! වසන්තයාගෙ හොර ශොට් එකක්ද කොහෙද
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    බයි කෙඳිරිලි 🤌🏼😆

    පරදින්න කලින් මෙහෙම කෙඳිරි ගානව නං
    බයියො පැරදුනාට පස්සෙ කොහොම ඇඬිල්ලක් අඬයිද 🙈

    අපිට බයිය බයිය කියල බැන්නට ඇත්තටම ඌ ඒ කාලේ 👇

    ................

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    කවුද උත්තෝ ජෙප්පන්ට ඉංගිරිසියෙන් බැන්න එකා :eek:
    huh 🤔

    ඕකා දාර බයියෙක් බන්
    කට උත්තර නැති වෙන්න ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කපන්න එපැයි.. ekai mehema damme
    ------ Post added on Apr 29, 2025 at 2:23 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    අපිට බයිය බයිය කියල බැන්නට ඇත්තටම ඌ ඒ කාලේ 👇
    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    In other words

    "Out of all the bad options we are the least bad"

    Tragic, but true.
    Well the only way to make a statement is to make sure they are kept in check by not letting them get a landslide victory like last time. Else they too will keep behaving like they are invinsible.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Well the only way to make a statement is to make sure they are kept in check by not letting them get a landslide victory like last time. Else they too will keep behaving like they are invinsible.

    It doesn't really matter if voters make a statement or not - the Rajapaksas also thought they were invincible, look at them now.

    They should keep themselves in check - we'd only vote for them again if they continue to be the "best of a bad bunch" after all
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    වෙලාවට උබල වගේ ජෙප්පෝ සීගිරිය හදද්දී හිටියේ නැත්තේ.. :lol: :lol:
    සීගිරිය හදන කාලෙ මේක ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් ද? රාජ ආණ්ඩුවක්ද?
    බයියො තාම ජීවත් වෙන්නෙ රාජ ආණ්ඩු මානසිකත්වයෙන්.
    ලොල්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන මම නැතිඋන පැය දෙක තුනට බයි කෙඳිරිලි වැඩිවෙලා. 🙈

    පොළෙවෙ හැපි හැපි වැළපිලා වේස බයියො ටික 😹😹