බයි කෙඳිරිලි
පරදින්න කලින් මෙහෙම කෙඳිරි ගානව නං බයියො පැරදුනාට පස්සෙ කොහොම ඇඬිල්ලක් අඬයිද![]()
................
මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.
උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්
කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ.![]()
ඕකා දාර බයියෙක් බන්අපිට බයිය බයිය කියල බැන්නට ඇත්තටම ඌ ඒ කාලේ![]()
huhකවුද උත්තෝ ජෙප්පන්ට ඉංගිරිසියෙන් බැන්න එකා![]()
කට උත්තර නැති වෙන්න ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කපන්න එපැයි.. ekai mehema dammeඕකා දාර බයියෙක් බන්
කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ.අපිට බයිය බයිය කියල බැන්නට ඇත්තටම ඌ ඒ කාලේ![]()

Well the only way to make a statement is to make sure they are kept in check by not letting them get a landslide victory like last time. Else they too will keep behaving like they are invinsible.In other words
"Out of all the bad options we are the least bad"
Tragic, but true.
Adu kule kalu jarawa
Well the only way to make a statement is to make sure they are kept in check by not letting them get a landslide victory like last time. Else they too will keep behaving like they are invinsible.
සීගිරිය හදන කාලෙ මේක ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් ද? රාජ ආණ්ඩුවක්ද?වෙලාවට උබල වගේ ජෙප්පෝ සීගිරිය හදද්දී හිටියේ නැත්තේ..![]()
![]()