පච හලන ජෙප්පොන්ගේ එකම justification එක

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි උඹ මෙතන මුර ද? 😁

    ඇවිත් පොඩ්ඩක් ඇඟිල්ලෙන් ඇනලා යනවා. එක පෝලිමට බංකොළොත් බයියො ටික වැලපෙනවා. භූමිතෙල් ගහපු ගැරඬි වගේ දඟලනවා. වැලපිල්ල අඩුවේගෙන යනකොට මං ආයෙත් ඇවිත් ආයෙත් ඇනල යනවා 😆
     
    • Haha
    Reactions: supun_sg

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    6 වෙනිදා චන්දයක් එනවා :ROFLMAO: මෙන්ෂන් කර කර කෙදිරි ගෑවට වැඩක් නැනේ බන් :LOL::ROFLMAO: 6 වෙනිදායින් පස්සේ නැට්ට පුකේ ගහන් ඉදපන් , උබලට ඔය අනාත ජිවිතේ තව කොච්චර කල් ගෙවන්න වෙයි කියලද හිතන්නේ :ROFLMAO: හාමුයි මයිනයි එන්නේ නැ උබලව බේරගන්න :ROFLMAO: සදා සොත්ති අනාථයෝ :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඇවිත් පොඩ්ඩක් ඇඟිල්ලෙන් ඇනලා යනවා. එක පෝලිමට බංකොළොත් බයියො ටික වැලපෙනවා. භූමිතෙල් ගහපු ගැරඬි වගේ දඟලනවා. වැලපිල්ල අඩුවේගෙන යනකොට මං ආයෙත් ඇවිත් ආයෙත් ඇනල යනවා 😆
    මෙතන වැලපෙන්නේ බොරු කියන්න ඉඩක් දෙන්න කියන ජෙප්පෝ මිසක් බයියෝ නෙවි.. අනික අනුර කුමාරයා දින්නේ බයියෝන්ගේ චන්ද වලින් .

    1745935752017.jpeg

    ------ Post added on Apr 29, 2025 at 7:39 PM

    Bump
    ------ Post added on Apr 29, 2025 at 10:12 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    පේනවනේ.. පච ටික expose කරාම කියාගන්න දෙයක් නැතුව

    අඩ අඩ ඉදපං
    කෙදිරි ගෑවට වැඩක් නෑ
    නැට්ට පුකේ ගහන් ඉදපං
    අනාත ජීවිත

    වගේ වචන වලින් අපිට දමල අරිනවා.. ඒ කාලෙ කොහොම හිටපු මාලිමා පාක්ශිකයොද මේ? දැන් නිකන් ඉරෝසන් ටයිප් උත්තර දෙන්නේ... කිසිම දෙයක් පොයින්ට් එකට කියාගන්න බෑ.. 🤭🤭🤭

    අර අනික් එකා.. අපිට උදේ ඉදන් එලි වෙනකං බයියා බයියා කිය කිය බැන බැන යන එකා ඒ කාලෙ තැරි දාර පුන්නකු බයියෙක්.. උගෙ මාලු උගෙ පිටේ තියලම කපපු ත්‍රෙඩ් එකේ ඌ මීක් නෑ..

    තමුන්ගෙ හිත ඇතුලෙන් බයියෙක් කියලා දැනගෙන ඒකේ තරහට අපිට බැන බැන යනවා බයියො කිය කිය 🤭 මොන ජීවිතද බං.. 🫠
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,737
    13,298
    113
    දැන් ජෙප්පන්ගෙන් ප්‍රශ්න අහද්දිත් හරියට තරහ යනවා
     
    • Like
    Reactions: War Fighter

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,987
    15,478
    113
    New Zealand
    මුන් හදන රටක් නෑ බන්. මේ අවුරුදු 5ම බොරුවෙන් අදියි. ආර්ථික අර්බුධ එනවා, 2028 ණය ගෙවන්න ලෑස්ති වෙන්න තියනවා. මෙලෝ දෙයක් ප්ලෑන් කරලා කරන්නෙ නෑ. අඩූම තරමේ ට්‍රම්ප් බදු ගහන්න ලෑස්ති වෙනවා කියලා පාර්ලිමේන්තුවෙදි සජියයි, ප්‍රසාද් සිරිවර්ධන, හර් ෂද සිල්වා වගේ අය කියද්දි උන්ව බලෙන් වාඩී කරලා අපි ඒවා බලා ගන්නම් කිව්වා. සජිත් ප්‍රේමදාසගේ මයික් එකත් ඕෆ් කරා. අන්තිමට බදු ගහනකල් මුන් උනේ මොකක්ද කියලවත් දන්නෙ නෑ. ඕන් බලපන්. මුන් මේ රට තවත් පල්ලෙහාට දාලා තමයි නවත්තන්නේ. මුන් කොච්චර බොරු කිව්වත් වැදගෙන මුන් පස්සෙ යන වහල්ලු සෙට් එකකුත් ඉන්නවා. මාලිමාවට නෙමෙයි මොන පක්‍ෂෙට උබලා ඡන් දේ දුන්නත් උන් මොකක් හරි වැරද්දක් කරද්දි ඒවට විරුද්ධ වෙයන්. ඒ අතින් බයියෝ ටොයියෝ ඇත්තටම හොදයි. ගෝඨා පොහොර තහනම් කරද්දි, ගූ නැව් ගේද්දි ඒවට බයියොත් ඒවටවිරුද්ධව කතා කරා. ඒත් ජෙප්පො හෙනම ගෝත්‍රික විදියට පක්‍ෂේ උන් කරන ගොන් වැඩ හැම එකම සාදාරණීකරණය කරනවා
     
    💯
     
    • Like
    Reactions: KDH

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජෙප්පොන්ට චන්දෙ දීපු නැති එවුනට තමයි ඔක්කොම තියන ප්‍රශ්න තියෙන්නෙ. චන්දෙ දීපු එවුන්ගෙන් 95%ට වගේ නම් අවුලක් නෑ වගේ.
    හිතේ තියන දුකට තරහට threads දැම්මට වැඩක් නෑ, මේ ආන්ඩුව තව අවුරැදු 41/2ක් ඉන්නවා.
    බොහෝ විට ඊලග චන්දෙත් දිනයි.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පොන්ට චන්දෙ දීපු නැති එවුනට තමයි ඔක්කොම තියන ප්‍රශ්න තියෙන්නෙ. චන්දෙ දීපු එවුන්ගෙන් 95%ට වගේ නම් අවුලක් නෑ වගේ.
    හිතේ තියන දුකට තරහට threads දැම්මට වැඩක් නෑ, මේ ආන්ඩුව තව අවුරැදු 41/2ක් ඉන්නවා.
    බොහෝ විට ඊලග චන්දෙත් දිනයි.

    මේ අවුරුදු 5ත් අඬලා ඊළඟ අවුරුදු 5ත් අඬන සීන් එකක් තමයි තියෙන්නෙ. පවු 🙈

    මෙතන වැලපෙන්නේ බොරු කියන්න ඉඩක් දෙන්න කියන ජෙප්පෝ මිසක් බයියෝ නෙවි.. අනික අනුර කුමාරයා දින්නේ බයියෝන්ගේ චන්ද වලින් .

    View attachment 250021
    ------ Post added on Apr 29, 2025 at 7:39 PM

    Bump
    ------ Post added on Apr 29, 2025 at 10:12 PM

    ආ සවුබාගෙ දැක්ම පාට් 1, 2 දෙකටම දායක වෙච්ච බයියෙකුත් අඬනවා. 😂
    ------ Post added on Apr 30, 2025 at 12:37 PM
     
    • Like
    Reactions: u_make_me_sick_

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මේ අවුරුදු 5ත් අඬලා ඊළඟ අවුරුදු 5ත් අඬන සීන් එකක් තමයි තියෙන්නෙ. පවු 🙈

    ආ සවුබාගෙ දැක්ම පාට් 1, 2 දෙකටම දායක වෙච්ච බයියෙකුත් අඬනවා. 😂
    ------ Post added on Apr 30, 2025 at 12:37 PM
    අනුර කුමාර වගේ උන්ගේ තනිකරම බොරුව විතරයි බං තියෙන්නේ .. හා නැද්ද ? 🤌
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ජෙප්පොන්ට චන්දෙ දීපු නැති එවුනට තමයි ඔක්කොම තියන ප්‍රශ්න තියෙන්නෙ. චන්දෙ දීපු එවුන්ගෙන් 95%ට වගේ නම් අවුලක් නෑ වගේ.

    ඌ චන්දෙ දුන්න උන්ගෙයි නැති උන්ගෙයි සේරගෙම ජනාදිපති.. නැතුව ඌ චන්දෙ දුන්න උන්ගෙ ජනාදිපති විතරක් නෙමේ.. උගෙ හොදවැඩ/ගොංකං චන්දෙ නොදුන්න උන්ටත් බලපානවා.. ඒ නිසා චන්දෙ නොදුන්න උන්ටත් උගෙ ගොංවැඩ වලට බනින්න අයිතියක් තියෙනවා..

    හිතේ තියන දුකට තරහට threads දැම්මට වැඩක් නෑ, මේ ආන්ඩුව තව අවුරැදු 41/2ක් ඉන්නවා.

    ගෝටගෙත් මුල් කාලෙ අවුලක් තිබ්බෙ නෑ.. අන්තිම කාලෙ වෙද්දි බලද්දි උට චන්දේ දීපු එකෙකුත් නෑ..

    අවුරුදු 4 1/2 න් පස්සෙ කිරියට එන්න ඕනෙ හොදේ.. :P

    බොහෝ විට ඊලග චන්දෙත් දිනයි.

    next prez?
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,073
    113
    ගෝටගෙත් මුල් කාලෙ අවුලක් තිබ්බෙ නෑ.. අන්තිම කාලෙ වෙද්දි බලද්දි උට චන්දේ දීපු එකෙකුත් නෑ..

    අවුරුදු 4 1/2 න් පස්සෙ කිරියට එන්න ඕනෙ හොදේ.. :P
    නැත්තන් @shenat වගේ පුකේ පලුවක් නැති උනත් "ආ අවුලක් නෑ" වගේ හිටපන් 🤭 🤭
     
    • Haha
    Reactions: weer 11 and KDH

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    සීගිරිය හදන කාලෙ මේක ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් ද? රාජ ආණ්ඩුවක්ද?
    බයියො තාම ජීවත් වෙන්නෙ රාජ ආණ්ඩු මානසිකත්වයෙන්.
    ලොල්

    ඒ උනාට පොන්ස් එක විකුණලා කොච්චර හම්බ කරනවද අද? උබාගේ කෙබරයෝ කරන ඒවා විතරයි හරි, අනිත් උන් කරපුව ඔක්කොම වැරදි. අනේ තොපි වගේ වහල් බල්ලෝ...​

    • Like
    Reactions: deanXX and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රිදිලා 🤣🤣🤣

    අපි නං රට බංකොළොත් කරන්න චන්ද දුන්නෙ නෑ 😆😆
    රට බංකොලොත් කරන්න තමා ජෙප්පෝ හැමදාම විපක්ෂේ ඉන්නකොට වැඩ කරේ ..ජෙප්පෝ විපක්ෂේ ඉන්න කොට පාස්කු ප්‍රහාරය කරේ මෝඩි .. ජෙප්පෝ ආණ්ඩුවේ මෝඩි දෙයියා ..ඔය එකක් විතරය… රටට හොඳ දෙයක් කරනකොටම ඕකුන් හැමදාම කරේ උද්ගෝෂණ වැඩ වර්ජන කරපු එක

    ------ Post added on Apr 30, 2025 at 1:54 PM
     
    • Like
    Reactions: weer 11 and deanXX