මෙතන මම නැතිඋන පැය දෙක තුනට බයි කෙඳිරිලි වැඩිවෙලා.
පොළෙවෙ හැපි හැපි වැළපිලා වේස බයියො ටික![]()
ඇයි උඹ මෙතන මුර ද?
මෙතන මම නැතිඋන පැය දෙක තුනට බයි කෙඳිරිලි වැඩිවෙලා.
පොළෙවෙ හැපි හැපි වැළපිලා වේස බයියො ටික![]()
ඇයි උඹ මෙතන මුර ද?![]()
මෙතන වැලපෙන්නේ බොරු කියන්න ඉඩක් දෙන්න කියන ජෙප්පෝ මිසක් බයියෝ නෙවි.. අනික අනුර කුමාරයා දින්නේ බයියෝන්ගේ චන්ද වලින් .ඇවිත් පොඩ්ඩක් ඇඟිල්ලෙන් ඇනලා යනවා. එක පෝලිමට බංකොළොත් බයියො ටික වැලපෙනවා. භූමිතෙල් ගහපු ගැරඬි වගේ දඟලනවා. වැලපිල්ල අඩුවේගෙන යනකොට මං ආයෙත් ඇවිත් ආයෙත් ඇනල යනවා![]()
මුන් හදන රටක් නෑ බන්. මේ අවුරුදු 5ම බොරුවෙන් අදියි. ආර්ථික අර්බුධ එනවා, 2028 ණය ගෙවන්න ලෑස්ති වෙන්න තියනවා. මෙලෝ දෙයක් ප්ලෑන් කරලා කරන්නෙ නෑ. අඩූම තරමේ ට්‍රම්ප් බදු ගහන්න ලෑස්ති වෙනවා කියලා පාර්ලිමේන්තුවෙදි සජියයි, ප්‍රසාද් සිරිවර්ධන, හර් ෂද සිල්වා වගේ අය කියද්දි උන්ව බලෙන් වාඩී කරලා අපි ඒවා බලා ගන්නම් කිව්වා. සජිත් ප්‍රේමදාසගේ මයික් එකත් ඕෆ් කරා. අන්තිමට බදු ගහනකල් මුන් උනේ මොකක්ද කියලවත් දන්නෙ නෑ. ඕන් බලපන්. මුන් මේ රට තවත් පල්ලෙහාට දාලා තමයි නවත්තන්නේ. මුන් කොච්චර බොරු කිව්වත් වැදගෙන මුන් පස්සෙ යන වහල්ලු සෙට් එකකුත් ඉන්නවා. මාලිමාවට නෙමෙයි මොන පක්‍ෂෙට උබලා ඡන් දේ දුන්නත් උන් මොකක් හරි වැරද්දක් කරද්දි ඒවට විරුද්ධ වෙයන්. ඒ අතින් බයියෝ ටොයියෝ ඇත්තටම හොදයි. ගෝඨා පොහොර තහනම් කරද්දි, ගූ නැව් ගේද්දි ඒවට බයියොත් ඒවටවිරුද්ධව කතා කරා. ඒත් ජෙප්පො හෙනම ගෝත්‍රික විදියට පක්‍ෂේ උන් කරන ගොන් වැඩ හැම එකම සාදාරණීකරණය කරනවා
ජෙප්පොන්ට චන්දෙ දීපු නැති එවුනට තමයි ඔක්කොම තියන ප්‍රශ්න තියෙන්නෙ. චන්දෙ දීපු එවුන්ගෙන් 95%ට වගේ නම් අවුලක් නෑ වගේ.
හිතේ තියන දුකට තරහට threads දැම්මට වැඩක් නෑ, මේ ආන්ඩුව තව අවුරැදු 41/2ක් ඉන්නවා.
බොහෝ විට ඊලග චන්දෙත් දිනයි.
මෙතන වැලපෙන්නේ බොරු කියන්න ඉඩක් දෙන්න කියන ජෙප්පෝ මිසක් බයියෝ නෙවි.. අනික අනුර කුමාරයා දින්නේ බයියෝන්ගේ චන්ද වලින් .
View attachment 250021
------ Post added on Apr 29, 2025 at 7:39 PM
Bump
------ Post added on Apr 29, 2025 at 10:12 PM
අනුර කුමාර වගේ උන්ගේ තනිකරම බොරුව විතරයි බං තියෙන්නේ .. හා නැද්ද ?මේ අවුරුදු 5ත් අඬලා ඊළඟ අවුරුදු 5ත් අඬන සීන් එකක් තමයි තියෙන්නෙ. පවු
ආ සවුබාගෙ දැක්ම පාට් 1, 2 දෙකටම දායක වෙච්ච බයියෙකුත් අඬනවා.
------ Post added on Apr 30, 2025 at 12:37 PM
අනුර කුමාර වගේ උන්ගේ තනිකරම බොරුව විතරයි බං තියෙන්නේ .. හා නැද්ද ?![]()
ජෙප්පොන්ට චන්දෙ දීපු නැති එවුනට තමයි ඔක්කොම තියන ප්‍රශ්න තියෙන්නෙ. චන්දෙ දීපු එවුන්ගෙන් 95%ට වගේ නම් අවුලක් නෑ වගේ.
හිතේ තියන දුකට තරහට threads දැම්මට වැඩක් නෑ, මේ ආන්ඩුව තව අවුරැදු 41/2ක් ඉන්නවා.

බොහෝ විට ඊලග චන්දෙත් දිනයි.
නැත්තන් @shenat වගේ පුකේ පලුවක් නැති උනත් "ආ අවුලක් නෑ" වගේ හිටපන්ගෝටගෙත් මුල් කාලෙ අවුලක් තිබ්බෙ නෑ.. අන්තිම කාලෙ වෙද්දි බලද්දි උට චන්දේ දීපු එකෙකුත් නෑ..
අවුරුදු 4 1/2 න් පස්සෙ කිරියට එන්න ඕනෙ හොදේ..![]()
සීගිරිය හදන කාලෙ මේක ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් ද? රාජ ආණ්ඩුවක්ද?
බයියො තාම ජීවත් වෙන්නෙ රාජ ආණ්ඩු මානසිකත්වයෙන්.
ලොල්
රට බංකොලොත් කරන්න තමා ජෙප්පෝ හැමදාම විපක්ෂේ ඉන්නකොට වැඩ කරේ ..ජෙප්පෝ විපක්ෂේ ඉන්න කොට පාස්කු ප්‍රහාරය කරේ මෝඩි .. ජෙප්පෝ ආණ්ඩුවේ මෝඩි දෙයියා ..ඔය එකක් විතරය… රටට හොඳ දෙයක් කරනකොටම ඕකුන් හැමදාම කරේ උද්ගෝෂණ වැඩ වර්ජන කරපු එකරිදිලා
අපි නං රට බංකොළොත් කරන්න චන්ද දුන්නෙ නෑ![]()