රට බංකොලොත් කරන්න තමා ජෙප්පෝ හැමදාම විපක්ෂේ ඉන්නකොට වැඩ කරේ ..ජෙප්පෝ විපක්ෂේ ඉන්න කොට පාස්කු ප්රහාරය කරේ මෝඩි .. ජෙප්පෝ ආණ්ඩුවේ මෝඩි දෙයියා ..ඔය එකක් විතරය… රටට හොඳ දෙයක් කරනකොටම ඕකුන් හැමදාම කරේ උද්ගෝෂණ වැඩ වර්ජන කරපු එක

------ Post added on Apr 30, 2025 at 1:54 PM
ඇත්ත කියපන් තරහෙන් වෙවුල වෙවුල නේද මේක දැම්මෙ?
වෙවුලපු පාර එකම දෙපාරක් වැදිලා