පච හලන ජෙප්පොන්ගේ එකම justification එක

shenat

Well-known member
  • May 13, 2007
    58,535
    86,811
    113
    ආශ්චර්යමත් රටක
    රට බංකොලොත් කරන්න තමා ජෙප්පෝ හැමදාම විපක්ෂේ ඉන්නකොට වැඩ කරේ ..ජෙප්පෝ විපක්ෂේ ඉන්න කොට පාස්කු ප්‍රහාරය කරේ මෝඩි .. ජෙප්පෝ ආණ්ඩුවේ මෝඩි දෙයියා ..ඔය එකක් විතරය… රටට හොඳ දෙයක් කරනකොටම ඕකුන් හැමදාම කරේ උද්ගෝෂණ වැඩ වර්ජන කරපු එක


    රට බංකොලොත් කරන්න තමා ජෙප්පෝ හැමදාම විපක්ෂේ ඉන්නකොට වැඩ කරේ ..ජෙප්පෝ විපක්ෂේ ඉන්න කොට පාස්කු ප්‍රහාරය කරේ මෝඩි .. ජෙප්පෝ ආණ්ඩුවේ මෝඩි දෙයියා ..ඔය එකක් විතරය… රටට හොඳ දෙයක් කරනකොටම ඕකුන් හැමදාම කරේ උද්ගෝෂණ වැඩ වර්ජන කරපු එක
    ------ Post added on Apr 30, 2025 at 1:54 PM

    ඇත්ත කියපන් තරහෙන් වෙවුල වෙවුල නේද මේක දැම්මෙ? 😹

    වෙවුලපු පාර එකම දෙපාරක් වැදිලා 🤣🤣
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,527
    16,309
    113
    අපේ ඵකාගේ අාණ්ඩුවක් ලු...:lol:

    LKZWoos.jpeg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,527
    16,309
    113
    මුන් හදන රටක් නෑ බන්. මේ අවුරුදු 5ම බොරුවෙන් අදියි. ආර්ථික අර්බුධ එනවා, 2028 ණය ගෙවන්න ලෑස්ති වෙන්න තියනවා. මෙලෝ දෙයක් ප්ලෑන් කරලා කරන්නෙ නෑ. අඩූම තරමේ ට්‍රම්ප් බදු ගහන්න ලෑස්ති වෙනවා කියලා පාර්ලිමේන්තුවෙදි සජියයි, ප්‍රසාද් සිරිවර්ධන, හර් ෂද සිල්වා වගේ අය කියද්දි උන්ව බලෙන් වාඩී කරලා අපි ඒවා බලා ගන්නම් කිව්වා. සජිත් ප්‍රේමදාසගේ මයික් එකත් ඕෆ් කරා. අන්තිමට බදු ගහනකල් මුන් උනේ මොකක්ද කියලවත් දන්නෙ නෑ. ඕන් බලපන්. මුන් මේ රට තවත් පල්ලෙහාට දාලා තමයි නවත්තන්නේ. මුන් කොච්චර බොරු කිව්වත් වැදගෙන මුන් පස්සෙ යන වහල්ලු සෙට් එකකුත් ඉන්නවා. මාලිමාවට නෙමෙයි මොන පක්‍ෂෙට උබලා ඡන් දේ දුන්නත් උන් මොකක් හරි වැරද්දක් කරද්දි ඒවට විරුද්ධ වෙයන්. ඒ අතින් බයියෝ ටොයියෝ ඇත්තටම හොදයි. ගෝඨා පොහොර තහනම් කරද්දි, ගූ නැව් ගේද්දි ඒවට බයියොත් ඒවටවිරුද්ධව කතා කරා. ඒත් ජෙප්පො හෙනම ගෝත්‍රික විදියට පක්‍ෂේ උන් කරන ගොන් වැඩ හැම එකම සාදාරණීකරණය කරනවා

    කොටි ඩයස්පෝරාවේ සල්ලි වලින් ණය ගෙවයි..🤣

    thawa wadi wenna one ban... kanna bonna nathi wenna ona okunta... :lol: marila giya nam hari okkoma kalakanni pachayo tika..

    ඔව් ඔව් අනිවා...ඔය මදි හොඳටම..🤭
    ------ Post added on Apr 30, 2025 at 2:23 PM
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඇත්ත කියපන් තරහෙන් වෙවුල වෙවුල නේද මේක දැම්මෙ? 😹

    වෙවුලපු පාර එකම දෙපාරක් වැදිලා 🤣🤣
    කතාවෙන් පැනලා යන්න එපා .. ඔය කියලා තියෙන දේ ඇත්තද බොරුද කියපන්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මේ අවුරුදු 5ත් අඬලා ඊළඟ අවුරුදු 5ත් අඬන සීන් එකක් තමයි තියෙන්නෙ. පවු 🙈




    ආ සවුබාගෙ දැක්ම පාට් 1, 2 දෙකටම දායක වෙච්ච බයියෙකුත් අඬනවා. 😂
    ------ Post added on Apr 30, 2025 at 12:37 PM
    සවුබාගෙ ට පුක දිදී ගියේ උබනෙ පොන්ස්. අපිට පොඩ්ඩක් කියලා දෙන්න බැරිද ඔයාගෙ මහාචාර්‍ය චන්න ජයසුමන ,ඩොක්ටර් ෂාෆි කියලා කෙනෙක් පැලෝපීය නාල ටික කැපුවෙ කොහොමද කියලා?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොට්ටච්චිගෙ පචේ නම් ඉතින් කොහෙහරි තිබුන පෝස්ට් එකක් දැකල කියපු එකක්.අනිත්වත් ඒ වගේ තමා.මිනිස්සු රවට්ටන්නම ගහපු පච නම් කැබිනට් ප්‍රෙස් එකේදිම නිවැරදි කරන්නෑනේ.
    2020 රට ණය බරෙන් නිදහස්,වොක්ස්වැගන් ෆැක්ට්‍රි එක වගේ මිනිස්සු රවට්ටන්නම සංවිධානය වෙලා ගහපු පච නෙවෙයි ඔව්වා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    කොට්ටච්චිගෙ පචේ නම් ඉතින් කොහෙහරි තිබුන පෝස්ට් එකක් දැකල කියපු එකක්.අනිත්වත් ඒ වගේ තමා.මිනිස්සු රවට්ටන්නම ගහපු පච නම් කැබිනට් ප්‍රෙස් එකේදිම නිවැරදි කරන්නෑනේ.
    2020 රට ණය බරෙන් නිදහස්,වොක්ස්වැගන් ෆැක්ට්‍රි එක වගේ මිනිස්සු රවට්ටන්නම සංවිධානය වෙලා ගහපු පච නෙවෙයි ඔව්වා.

    මොකක්ද ඒ සංවිදානය වෙලා ගහන පච සීන් එක? දැන් කොට්ට අච්චි, අනුර, ටිල්වින්, හෑවගේ, මිත්‍යාරත්න වගේ උන් ගහන පච වලින් මිනිස්සු රැවටෙන්නෙ නද්ද? පොඩ්ඩක් පැහැදිලි මදි.. :confused:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඌ චන්දෙ දුන්න උන්ගෙයි නැති උන්ගෙයි සේරගෙම ජනාදිපති.. නැතුව ඌ චන්දෙ දුන්න උන්ගෙ ජනාදිපති විතරක් නෙමේ.. උගෙ හොදවැඩ/ගොංකං චන්දෙ නොදුන්න උන්ටත් බලපානවා.. ඒ නිසා චන්දෙ නොදුන්න උන්ටත් උගෙ ගොංවැඩ වලට බනින්න අයිතියක් තියෙනවා..



    ගෝටගෙත් මුල් කාලෙ අවුලක් තිබ්බෙ නෑ.. අන්තිම කාලෙ වෙද්දි බලද්දි උට චන්දේ දීපු එකෙකුත් නෑ..

    අවුරුදු 4 1/2 න් පස්සෙ කිරියට එන්න ඕනෙ හොදේ.. :P



    next prez?

    දේශපාලන වේදිකා වල බොරු කියපු නැති එකෙක් හොයන එක කවුරුත් මරුන නැති ගෙදරකින් අබ හොයනවාට වඩා අමරුය් .
    Political කතා වලට අඬාගෙන threads දානවට වඩා , කරපු , කරන වැඩ මොනවද ඒවගේ අඩුපාඩු ගැන thred දැම්මොත් නරකද ?

    Re: අවුරුදු 4 1/2 න් පස්සෙ කිරියට එන්න ඕනෙ හොදේ.. :P
    මම EK එකට ඇවිල්ලා අවුරුදු 15 ටත් වැඩිය් . මේ ආණ්ඩුව මොනවා කරත් නැතත්, ඊළඟ චන්දෙ දිනුවත් නැතත් මට මොකද බන් . මේකට මට වෙලාවක් තිබුනොත් එනවා . නැත්තම් නැ. උඹ මං ගැන මොන judgement එකේ හිටියත් මට වැඩක් නෑ බං.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    දේශපාලන වේදිකා වල බොරු කියපු නැති එකෙක් හොයන එක කවුරුත් මරුන නැති ගෙදරකින් අබ හොයනවාට වඩා අමරුය් .

    ඉතින් ඒක පිලිගෙන වැරදි හදාගන්න එක නේද කරන්න ඕනේ.. තව තව පච කෙලින එකද වැඩේ.. දේශපාලන මෙව්වා එක වෙනස් කරන්න නේද මේ සෙට් එක ආවේ? උබත් උන් වෙනුවෙන් පෙනී ඉන්නවනේ.. කලින් උනු වගේ පච කෙලිනවනම් & ඒ කියපු පච අතේ පත්තු වෙද්දි අනික් උනුත් පච කිව්වා අපි පොඩ්ඩක් කිව්වම මොකද කියල අහන උන්ගෙයි අතරෙ වෙනස මොකක්ද?

    Political කතා වලට අඬාගෙන threads දානවට වඩා , කරපු , කරන වැඩ මොනවද ඒවගේ අඩුපාඩු ගැන thred දැම්මොත් නරකද ?

    කරන වැඩක් නෑනේ.. 2න් 3ක ආන්ඩුව තියෙද්දි සම්මත කරපු එක වැදගත් පනතක් කියපං.. ඒ කාලේ PTA/OSB ගැන වැලනුනා.. කෝ අද? මීක් නෑ..
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොකක්ද ඒ සංවිදානය වෙලා ගහන පච සීන් එක? දැන් කොට්ට අච්චි, අනුර, ටිල්වින්, හෑවගේ, මිත්‍යාරත්න වගේ උන් ගහන පච වලින් මිනිස්සු රැවටෙන්නෙ නද්ද? පොඩ්ඩක් පැහැදිලි මදි.. :confused:
    ඔය මම කියපු පච ටික යහපාලන ආණ්ඩුවම සංවිධානය වෙලා ගැහුවේ.මීඩියාත් හවුල් කරගෙන.රට ණය බරෙන් නිදහස් කරනවා කිව්ව එක රනිල් විතරක් නෙවෙයි මුලු ආණ්ඩුවම කිව්වා.වොක්ස්වැගන් ෆැක්ට්‍රි එකත් එහෙමයි.මේ වෙද්දි සත්‍යයේ ප්‍රතිමූර්තිය වගේ ඉන්න හර්ෂලා පවා ඕක කිව්වා එක එක ඩීටේල්ස් පවා පෙන්න පෙන්න.ඒ පච ගැහුවෙ පච බව හොඳින්ම දැනගෙන. ඒත් මේ හෑවගේ කොට්ටච්චි එහෙම ගහපු පච උන්ගෙ මෝඩකමට කොහෙහරි තිබ්බ පෝස්ට් එකකින් අරන් කියපුවා.ඒක පචයක් බව උන් දන්නෙත් නෑ.ඒ වගේම ආණ්ඩුවෙන් උන්ව බැක් කරන්නෙත් නෑ.නලින්ද මහබැංකු වාර්තාම උස්සන් ඇවිත් සංචිත ගැන කිව්වා.කැබිනට් ප්‍රෙස් එකේම.කොට්ටහච්චිගෙ එකත් පච බව කිව්වා.බැක් කරේ නෑ.මිනිස්සු රවට්ටන්න ඕන නම් වංගුවක් ගහලා බැක් කරනවනේ