පජාත_motor_Show_2013

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පරන කාර් ටික ඇරුනම ලන්කාවෙ ශෝ එකක් දාලා පෙන්නන්න තරම් කාර් වර්ග නෑ බන්. සුපිරිම කාර් ගෙනල්ල පෙන්නනවනම් ටිකට් එකක් 2000+ වත් වෙයි.:nerd:

    eka atta ban,eth lankawe kochchara hoda wahana thiyenawada nikan minissunta dakinna amaru.
    adugane e wahana tikakwath genalla thibbanam......hoda bike tikakwath genna thibba.
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    monavada honda vaahana gennanna be kiyanne? ona nam lankaawe thiyenawa pennanna waahana.
    anika classic/vintage cars thibunada? unge association ekata kiwwanam denava. meka nikam r100 gasaa kemak witharayi. thuh nodakin
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    eka atta ban,eth lankawe kochchara hoda wahana thiyenawada nikan minissunta dakinna amaru.
    adugane e wahana tikakwath genalla thibbanam......hoda bike tikakwath genna thibba.
    මෝටර්ශෝ එකක් කිව්වම පාරෙ තියෙන වාහන සේරම ගෙනත් දාන්නෙ නෑ බන්. සාමාන්‍යයෙන් දාන වාහන කැටගරි කීපයක් තියෙනව.classic,luxury,new release,concept,military vehicles. සහ bikes, වගේ දේවල් තමයි තියෙන්නෙ. :dull: spare parts ගෙනත් පෙන්නනව කියලා නම් මම අහලා නෑ:rofl:

    රට රටවල ගිහින් මෝටර් ශෝ කරන කම්පැනි තියෙනව බන්. ඒවට එන්න කියන්නෙ නැතුව කොහෙහරි තියෙන අනුන්ගෙ වාහන ටිකක් ගෙනත් පෙන්න්නන්නෙ කුට්ටිය කඩාගන්න තියෙන උවමනාවට විතරයි.
    :frown:
     
    Last edited:

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    yako welawata dan yanna kalin meka dakke. danuth me kalpana kale yanawada kiyala..

    dan itin deyiyane kiyala gihin bothalayak gahanawa.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෝටර්ශෝ එකක් කිව්වම පාරෙ තියෙන වාහන සේරම ගෙනත් දාන්නෙ නෑ බන්. සාමාන්‍යයෙන් දාන වාහන කැටගරි කීපයක් තියෙනව.classic,luxury,new release,concept,military vehicles. සහ bikes, වගේ දේවල් තමයි තියෙන්නෙ. :dull: spare parts ගෙනත් පෙන්නනව කියලා නම් මම අහලා නෑ:rofl:

    රට රටවල ගිහින් මෝටර් ශෝ කරන කම්පැනි තියෙනව බන්. ඒවට එන්න කියන්නෙ නැතුව කොහෙහරි තියෙන අනුන්ගෙ වාහන ටිකක් ගෙනත් පෙන්න්නන්නෙ කුට්ටිය කඩාගන්න තියෙන උවමනාවට විතරයි.
    :frown:

    කුට්ටියක් කඩා ගත්තත් මොකෝ වාහන පෙන්නලා.:rofl:.අනික උබ පිට රටකට තාම ගිහින් වත් නැතුව දැක්ක වගේ උන් කුට්ටි කඩනවා කියන්නේ කොහොමද?:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කුට්ටියක් කඩා ගත්තත් මොකෝ වාහන පෙන්නලා.:rofl:.අනික උබ පිට රටකට තාම ගිහින් වත් නැතුව දැක්ක වගේ උන් කුට්ටි කඩනවා කියන්නේ කොහොමද?:P
    ඕවා සන්විධානය කරලා තියෙන පිලිවෙල දැක්කම කුට්ටිය කඩාගන්නද නැත්නම් සිරා වැඩක්ද කියලා කාටවුනත් කියන්න පුලුවන්

    දැන් අයි උඹට රිදුනෙ?:rofl:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕවා සන්විධානය කරලා තියෙන පිලිවෙල දැක්කම කුට්ටිය කඩාගන්නද නැත්නම් සිරා වැඩක්ද කියලා කාටවුනත් කියන්න පුලුවන්

    දැන් අයි උඹට රිදුනෙ?:rofl:

    අනේ නිකං පලයන්.උබ හිතුවද වෙන රටවලත් හැම මගුලටම හිගන්නෝ වගේ සල්ලි එකතු කරනවා කියලා..:rofl:

    රිදුනේ නෑ..උබ පණ්ඩිතය වගේ කියන කොට මම හිතුවේ වෙන රටක motor show එකක් බලන්න ගිහින් ඇති කියලා..:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ නිකං පලයන්.උබ හිතුවද වෙන රටවලත් හැම මගුලටම හිගන්නෝ වගේ සල්ලි එකතු කරනවා කියලා..:rofl:

    රිදුනේ නෑ..උබ පණ්ඩිතය වගේ කියන කොට මම හිතුවේ වෙන රටක motor show එකක් බලන්න ගිහින් ඇති කියලා..:P
    ටිකට් මෝටර් ශෝ පිටරටවලත් තියෙනව.නැති ඒවත් තියෙනවා :P

    ගූගල් දෙයියො ඉන්නකම් හැම එකටම පිටරට බඩගාන්න ඕන නෑ. :rofl:
    ඩුබායි,ශැන්හයි,ටෝකියො,ජිනීවා motor shows බලපන්.
    :rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Ada man giya. Apoooo gon reddak. Indian ladiy nissan reddawal witharai thiyenne. Wadakata athi dewalata thibbe Hummer H1 ekai Range Rover tikai Ford Escort ekai Cadillac Escalade ekai witharai. Motor show ekata wada patta car park eka. Ayyo salli. Set ekak stunt kiyala homben yanawa :oo:

    Hugak slots wala thiyenne side business ne oi. Rupiyal 100k deela shopping mall ekakata giya wage. Kanna bonnai kello ekka photo gahannai spare partsui monaada oi e :angry:
     
    Last edited:

    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    bmich eke godak exhibiton business karana ewunge kunu badu wikunana set eka... IT echibition ekak thibboth kunu hambayonge computer kali.. kisima aluth soyaganimak thiyenawada...mekath ewa wagema thama ban..
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    hummer 1k vath na bn enakota pare giya hummer 1k pare tikak vela hitiya nan hoda vahana tikak balanda thibba oita vada :(