පටන් ගන්නව නම් පට්ටම බිස්නස් එක. ගොඩම තමා

balacky161

Member
Jun 6, 2016
19
6
0
පටන් ගන්නව නම් පට්ටම බිස්නස් එක. ගොඩම තමා

මචං මාත් කල්පනා කලේ පොඩි බිස්නස් එකක් පටං ගන්න . මේ පොඩියට කැම්පස් එකක් දාන්න කියල. pilot degree දෙන එකක්. කරන්න ඕන ටික ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්නම් එහෙනම්.
ඔන්න අහගනිල්ලා...
මුලිං මාලඹේ අතුරුගිරිය පැත්තෙන් පොඩි ඉඩන් කෑල්ලක් අරං දාන්න ඕන. ඔය උස්බෙකිස්තානේ ''ෆුශ්නි නිර්ගොව්දේ '' වගේ campus එකක් එක්ක join වෙලා වැඩේ පටං ගන්නවා කියල කියන්න ඕන. කියන කොට එහෙම කිව්වම පොඩි ගැම්මක් තීනෝනේ නැද්ද හඃ ?
මේක මේ බිස්නස් එකක් කිව්වට මං නං කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාන කරන දෙයක් නෙවයි. හා දැන් බලන්න A ලෙවල් ලියල campus එකට කෙස් ගහෙන් ලකුනෙන් දෙකෙන්*කොන්දේසි
සහිතයි* මිස් වෙලා ඉන්න ළමයි කී දාහක් ඉන්නවද ? ''මේ degree program එක මගේ හිතසුව පිණිස නොව මෙවැනි අසරණ දරුවන්ගේ අද්යාපන අයිතිය පිණිසම පවතින්නේය '' මට නං සත පහක් එපා ඔන්න** කොන්දේසි සහිතයි **මේවා ජාති ජාති පඩිසන් දෙන පිංකන් නෙහ් !
කොන්දේසි :
*(ලකුණෙන් දෙකෙන් කිව්වට ඉතිං ඔය S 3ක් තීනව නං එත් ඇති.එත් නැත්තං O ලෙවල්වලට සිංහලයි සමාජ අද්‍යයනයි ගොඩදාල තීනවනං සළකා බැලුව හැකි. O ලෙවල් වත් ලියල නැතුව ,අනිත් දුප්පත් එවුං අම්ම අප්පා කඹුරලා හම්බකරන සොච්චමෙන් ටියුෂන් ගිහිං බඩට කන්න නැතුව රෑ ට නිදාගන්නේ නැතුව ඉරාගෙන ඉගනගනිද්දී දෙමවුපියන්ගේ සල්ලි කකා ගැන්සියට සෙට් වෙලා club හේම බැහැල ආතල් අරන් හිටපු පුතයෙක් නං වැඩේ ටිකා...ක් අමාරුයි ! එත් කතා කරල මොනවත් කරගන්න බැරිවෙන එකක් නෑ ! )
**(පාසල් ගාස්තු ලෙස රුපියල් ලක්ෂ සීයක් වැනි ඉතා සුළු මුදලක් අය කෙරෙනු ඇත)
pilot degree යක් දුන්නට චු..ටි ඇබින්දන් ප්‍රස්නෙකට තියෙන්නේ practice කරන්න plane නැති එක තමයි. ඒකත් අවුලක් නෑ ටික කලක් යද්දි පොඩි කෝට් කේස් එකක් දාලා එයාර් ෆෝස් එකේ ප්ලේන් වලින් ළමයින්ට පුරුදු කරවගන්න පුළුවන්. පොඩි සම්තිං එකක් එහාට මෙහාට විසි කලාම ඔය ඕඩර් ගන්න එක සිම්පල්.
හැබැයි මං අහල තියෙනවා මචං ඔය ඇමරිකාවල එහෙම ලෙඩෙක් දෑහින් දකින්නේ, අතගන්නේ නැතුව දොස්තරලා කරන කැම්පසුත් තීනවා කියල . ඉතිං මේවා ටොයිස් වැඩනේ !
මුලින්ම ඔය ගූවන්සේවා ඇමතිගේ ලේලි කෙනෙක් එහෙම ඉන්නවනං මගේ ගානේ මේකට බන්ද ගන්නවා. පස්සේ ඉතින් ඔය රත්මලානේ සිගිරියේ වගේ තැනක් උනත් ලයින් කරගන්න පුළුවන්නේ ! කෝමද ටිකිරි මොලේ ?
මුකය ගුදාසන්නයේ පිහිටන බස් සංගමෙක සබාපතිතුමෙක් එහෙම සෙට් උනොත් ඉතිං මගේ luck එක තමයි! ඔය දෙමාපිය සංගමයක් හෙම දාල ගේමක් ගහගන්න පුළුවන්නෙ.
දැන් ඔය ඉන්න කුහක pilot ල වගේ නෙමයි මේකෙන් බිහිවන එව්වෝ. උන් plane පදිනකොට කෝමද? planeවල යන උඹලට ගොඩා...ක් රිදෙයි ඈ !
මං දන්න සුපිරි පොරක් ඉන්නවා නෙවිල් කියල.මං හිතං ඉන්නේ විවුර්ත කිරීම පොරගේ ශ්‍රී දෑතින් කරගන්න.
පටන් ගන්නව නම් පට්ටම බිස්නස් එක. පරම්පරා හතක් ගොඩම තමා. ජනතාවට නම් බඩුම තමා. ඔය කැම්පස් කුරුට්ටො දොස්තර කුහකයො එක එක කතා කියයි. කවුද බං ඕව ගනංගන්නේ...

බුකියේ පලවන ලද Status එකක් ඇසුරිනි. අයිතිය මුල් කතෘ සතුයි
 
Last edited:

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
මචං මාත් කල්පනා කලේ පොඩි බිස්නස් එකක් පටං ගන්න . මේ පොඩියට campus එකක් දාන්න කියල. pilot degree දෙන එකක්.

:P:P:P:P:P:P:P:P:P