පටවන් යන්න

gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    පොත නැති චැසි නම්බර් නැති වහනයක් පටවන් යන්න පුලුවන්ද? නීතිමය තත්වය දන්නා කෙනෙක් කියන්න ? අමතර කොටස් සදහා කියලා තමා පරණ owner ගෙන් ලියාගන තියෙන්නේ ? :rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වාහනයක් ගෙනියනවා නම් වාහනේ පොතේ කොපියක් වත් ගෙනියන්න කියලා තමා කියන්නේ.. ඈත්තටම අමතර කොටස් වලට නම් ගෙනියන්නේ, කෑලී ගලවලා , චෑසිය කපලා ගෙනියන්නකෝ
     
    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    වාහනයක් ගෙනියනවා නම් වාහනේ පොතේ කොපියක් වත් ගෙනියන්න කියලා තමා කියන්නේ.. ඈත්තටම අමතර කොටස් වලට නම් ගෙනියන්නේ, කෑලී ගලවලා , චෑසිය කපලා ගෙනියන්නකෝ

    :shocked: