පට්ටපල් මුසාවක්....
බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියල පට්ටපල් මුසාවක් දෙසා ගෙන යන මීවනපාලනේ සිරිධම්මාලන්කාර ස්වාමින් වහන්සේට තමන්ගේ ශාස්තෘන් වහන්සේ ගැන හෝ තමන්ට කලින් අතීතයේ වැඩ සිටිය මහරහතන් වහන්සේලා ගැන පුංචි හෝ ශ්‍රද්ධාවක් තිබුනානම් මේ රටේ විශාල පිරිසක් නොමග යවන ඔය මුසාවන් දෙසන්න කලින් පොඩ්ඩක් හිතනවා. මම කාගේ ශ්‍රාවක භික්ෂුවක්ද. මට කලින් අතීතයේ මේ රටේ කෙතරම් මහා රහතන් වහන්සේලා වැඩ සිටියාද කියල.
අපි අහල තියෙනවා, කියවල තියෙනවා ඉස්සර අනුරාධපුර යුගයේ හිටපු අම්මලාට මිදුලෙ වී පැදුරක් වේල ගන්න විදිහක් තිබිල නැහැ කෝටි ගණන් මහා රහතන් වහන්සේලා අනුරාධපුරයට අහසින් වඩින නිසා කියල.
අපගේ අනුබුදු මහින්ද මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දෙවියන්ට ප්‍රිය වූ මහ පින්වන්ත රජ කෙනෙක් වූ තිස්ස රජතුමන්ට පෙන්නනවා පින්වත් මහ රජතුමනි මෙන්න මෙතන තමයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන්නේ කියල . එතකොට එතන මහ පොලව කම්පා වෙනවා, මහින්ද මහ රහතන් වහන්සේ තව මල් මිටක් අරගෙන පොලවට ඉහිනවා එතකොට විශාල වශයෙන් පොලව කම්පා වෙනවා. රජ තුමා බිය වෙලා නැවත විමසනවා ස්වාමිනි කලින් පාරටවත් වඩා විශාල ලෙස මහ පොලව කම්පා වුණා ඇයි ඒ කියල. එතකොට මහ මහින්ද මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා පින්වත් රජතුමනි මෙන්න මෙතන තමයි. රුවන් මැලි මහ සෑය ඉදිවෙන්නේ කියල. ඒකට පින තියෙන්නේ ඔබට නොවේ ඔබේ මුනුබුරෙකුවන මහ බල සම්පන්න, මහ පින්වන්ත අනාගතේ උපදින ගාමිණි අභය (දුටු ගැමුණු) මහා රජ තුමාටයි කියල. මහ මහින්ද මහරහතන් වහන්සේ ඒ වගේ ඒ ඒ තැන ඉදිවෙන ස්තූප, මහ විහාර ආදී ස්ථාන රජ තුමාට පෙන්නලා විස්තර කරනකොට මහපොලව කම්පාව වෙනවා..
දැන් එතකොට අපිට කිසිම විදිහකින් අහන්න, කියවන්න, ලැබිල තියෙනවද අනාගතේ පහල වෙනවා මීවනපාලනේ සිරිධම්මාලන්කාර කියල මහ පින්වන්ත මහ රහතන් වහන්සේ නමක් උන් වහන්සේ තමයි බුදු රජාණන් වහන්සේ පහල උනේ, බුදු උනේ, ප්‍රථම ධර්ම දේශනාව කරේ, පිරිනිවන් පෑවේ මේ මේ ස්ථානවල කියල දෙවි මිනිස් ලෝකයාට එළිකරන්නේ කියල. අඩුම තරමින් සෙල් ලිපියකින්වත්. මුකුත් නැහැ. කිසිම තේරුමක් නැති හිස් ප්‍රකාශ ඉදිරියේ මේ මිනිස්සු දනින් වැටිලා කාටද මේ වැද වැද යන්නේ. කෝ දැන් මීවනපාලනේ සිරිධම්මාලන්කාර ස්වාමින් වහන්සේ ඔය ප්‍රකාශ කරනකොට මහ පොලව කම්පා උනාද??? මීවනපාලනේ සිරිධම්මාලන්කාරස්වාමින් වහන්සේම කියනවනේ මම සිංහ නාද කරේ කියල. කාවද මේ රවට්ටන්න හදන්නේ??
මේ රටේ මිනිස්සු තමන්ගේ ශාස්තෘන් වහන්සේව අමතක කරලා, මහා රහත් පරපුර අමතක කරලා කාටද මේ වැද වැද පස්සෙන් යන්නේ.
අඩු ගානේ කෝ අපේ රටට හිම වැටිච්ච හිමාල කදු වැටිය. මේවට හසු වෙලා (brain wash) වෙච්ච මිනිස්සුන්ව අපිට බේර ගන්න බැහැ. ඒ මිනිස්සුත් එක්ක මේවට තර්ක කර කර කාලේ ගෙවන්න උවමනාවකුත් නැහැ. අඩු ගානේ මේ රැවටීම් වලට හසුවෙන්න ඉන්න පිරිසවත් මේවා කියවල බේරෙයි කියන අදහස තියාගෙන තමයි මේක ලිව්වේ.
ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට පුළුවන් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාට කතා කරලා මේ සම්බන්දව දැන ගන්න. +94-11-2695255/+94-117222333 ඒ වගේම පුළුවන් පොලොන්නරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කතා කරලා හිරිවඩුන්න ගැන දැන ගන්න. +94-27-2224066.
මීවනපාලනේ සිරිධම්මාලන්කාර ස්වාමින් වහන්සේ මේ විනාශ කරමින් යන්නේ ගෞතම බුද්ධ සාසනය පමණක් නොවේ. අපේ මුතුන් මිත්තන්ගේ ප්‍රෞඩ ඉතිහාසයයි අපේ රටේ පහල වුන පින්වත් රජවරුන්ගේ ඉතිහාසයයි. දෙනෙත් හැර බලන්න මේ භයානක මිනිස් කෙමනෙන් වහ වහ මිදෙන්න. අපේ රටේ ඉතිහාසය බැදී තිබෙන්නේ උතුම් ගෞතම බුද්ධ සාසනයත් සමගය, ඒ උතුම් ගෞතම බුද්ධ සාසනය පනමෙන් රැක ගත් ඒ පින්වත් රජ පරම්පරාවන් සමගය, ඒ ගෞතම බුද්ධ සාසනය දිවි පුදා පන මෙන් රැකගත් මහ රණකාමීන් සමගය.
මීවනපාලනේ සිරිධම්මාලන්කාර ස්වාමින් වහන්සේ මේවා කිය කිය ආර්ය උපවාදය නමැති මහ භයානක අකුසල කර්මය රැස් කරනවා නිරයට යන්න. ඔයාලත් ඒවා අහල දැකල සාදු සාදු සාදු කියල අනුමෝදන් වෙන්න එපා. ඔයාලටත් නිරය තමයි උරුම වෙන්නේ. අඩු ගානේ face book එකේ ඕවට like එකක්වත් දාන්න එපා. එහෙම උනොත් මහ විශාල පාප කර්මයකට ඔයාලට කර ගහන්න වෙයි. ආයි උපදින බොහෝ අත්මභාවවල මන්ධබුද්ධික වෙලාම උපදින්න සිද්දවෙයි.
සියලු දෙනාටම සියලු යහපත වේවා.
තෙරුවන් සරණයි.