පට්ටම කූලින් පෑඩ් එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    පට්ටම කූලින් පෑඩ් එකක්

    මට ගන්ඩ හොඳ කූලින් පෑඩ් එකක් කියන්ඩකෝ...තව හොඳ බ්ලූටූත් මව්ස් එකකුත් එක්කම...ගාන අඩු හොඳ භාන්ඩයක් කියන්ඩකො කොල්ලනේ... :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    logitech m185 ගොඩාක් හොද mouse එකක්. 2012 ඉදන් use කරනවා. අවුරුද්දකට battery 2i යන්නේ.දවසට පැය 6-7 ක් අඩුම ඕන් එකේ තියෙන්නේ.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    logitech m185 ගොඩාක් හොද mouse එකක්. 2012 ඉදන් use කරනවා. අවුරුද්දකට battery 2i යන්නේ.දවසට පැය 6-7 ක් අඩුම ඕන් එකේ තියෙන්නේ.

    LOGITECH M185 :yes::yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    logitech m185 ගොඩාක් හොද mouse එකක්. 2012 ඉදන් use කරනවා. අවුරුද්දකට battery 2i යන්නේ.දවසට පැය 6-7 ක් අඩුම ඕන් එකේ තියෙන්නේ.
    thanks,look ekanam tikak aul wage :( anyway thanks macho
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    මම delux වෑර්ලස් මවුස් කීබෝඩ් පාවිච්චි කරන්නේ දැනට නම් අවුලක් නෑ . මාස තුනකට සැරයක් බැටරි මාරුකරනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    මම delux වෑර්ලස් මවුස් කීබෝඩ් පාවිච්චි කරන්නේ දැනට නම් අවුලක් නෑ . මාස තුනකට සැරයක් බැටරි මාරුකරනවා

    ehemada machan.kiyak unada bn