පට්ටම චැනල් එකක්....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පට්ටම චැනල් එකක්....

    පට්ටම චැනල්1ක් සෙට් උනා බං... :shocked::shocked::shocked: නියමයි.. මේ පොර බයික්1න් රට වටේම ට්‍රැවල් කරනවා.. :love: බොරු ලයින් මුකුත් නෑ නියමෙට කරනවා ව්ලොග් එක.. බයික් පිස්සෙක් මූ මම් හිතන්නේ...:rofl: පට්ට බං...:D

    දිගට බලන්නකො ඉවර වෙනකන්.. :):):):)

    චැනල්1 මගේ නෙවෙයි හොදේ... :rofl::rofl:

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එල කොල්ලෙක්නේ...map එකක් දාල ඉන්න තැන දැම්මනම් තවත් වටිනවා...
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    714
    113
    38
    සුවසිලන්තය
    api dannathi unata lankawe pattama youtube channel thiyanawane appa
    man dakka eeye pereda mokak hari cooking channel ekakuth thiyanawa daala man hithuwe eka indiawe kiyala mechara kal eeeth api balanne maha kasi kabal channel ne appa hamadama:yes::yes:
     
    • Like
    Reactions: D_Mad