පට්ටම පට පට සින්දුවක්
මේ සින්දුව කාගෙද කින්ද මන්ද කියලා නම් මම මොකුත් දන්නෙ නෑ... හැබැයි මම මීට කලින් මේ සින්දුව අහල තියෙනවා පොඩි හාමුදුරුවරු සෙට් එකක් එක්ක තියෙන වීඩියෝවක, ඒත් ඒක ඕන කමින් අහලා නෑ. ඔන්න අද තමයි හරියට මේ සින්දුව ඇහුවෙ. මරු නේ?