පට්ටම ලස්සන සින්දුවක් - පිනි අග පුළිඟු Theme Song
අහම්බෙන් TV එකේ ඇහුන සින්දුවක් හොයාගෙන ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා.......
මේක සිරසෙ ඉරිදාට යන "පිනි අග පුළිඟු" Drama එකේ Theme Song එක
අහල බලල ඔයාලගෙ අදහස් කියන්නකෝ.........
සින්දුව කියන්නෙ කසුන් ප්රීමාල් කියල නවක ගායකයෙක්
Repost ද දන්නෙ නෑ....එහෙනම් සොරි.කොම්

Code:
http://mediafire.com/?okshxi9fcqny594