පට්ටම ලස්සන සින්දුවක් - පිනි අග පුළිඟු Theme Song

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    පට්ටම ලස්සන සින්දුවක් - පිනි අග පුළිඟු Theme Song

    අහම්බෙන් TV එකේ ඇහුන සින්දුවක් ‍හොයාගෙන ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා.......
    මේක සිරසෙ ඉරිදාට යන "පිනි අග පුළිඟු" Drama එකේ Theme Song එක
    අහල බලල ඔයාලගෙ අදහස් කියන්නකෝ.........
    සින්දුව කියන්නෙ කසුන් ප්‍රීමාල් කියල නවක ගායකයෙක්
    Repost ද දන්නෙ නෑ....එහෙනම් සොරි.කොම්

    Code:
    http://mediafire.com/?okshxi9fcqny594