පට්ටම Ebay ගැජට්ස් ටිකක් ලාබෙට..!!!

ForexGuru

Active member
  • Oct 13, 2015
    123
    37
    28
    පට්ටම Ebay ගැජට්ස් ටිකක් ලාබෙට..!!!

    වරෙන් ඇතුලට....

    මං දැකපු පට්ටම ගැජට්ස් කෑලි ටිකක් දාන්නම්...

    s-l500.jpg

    කරන්ට් වදින පෑන :lol: (පොඩි බබාලාගේ විනොදෙට) $ 0.84
    http://www.ebay.com/itm/Electric-Sh...084370?hash=item3aaa77d992:g:MsgAAOSweW5VXXJX
    ==============================================

    s-l1600.jpg

    4GB pen Drive එකක් $3.99
    http://www.ebay.com/itm/Funny-Camer...hash=item3cdf24c4ff:m:mY1aVXaWtsnZcnGF63mEX0A
    ==============================================
    s-l500.jpg

    මේක කොන්ඩම් එකක් නෙමෙයි බොල. මේකත් pen drive එකක් $3.99
    http://www.ebay.com/itm/Funny-Condo...hash=item27eddeff8b:m:mo1EUBVGI-jBu5iCLxkl-IA

    ==============================================
    s-l500.jpg

    LED game එකක් $8.00
    http://www.ebay.com/itm/Lie-Detecto...421046?hash=item3cf335b536:g:Hc8AAOSwstxU4AiD

    ==============================================
    s-l1600.jpg

    බෝම්බ alarm එක :lol:ඒක ටිකක් ගණන් $43.00
    http://www.ebay.com/itm/Defuse-a-Bo...623497?hash=item33aa5e10c9:g:JgsAAOSwNgxWDN2e

    ==============================================
    s-l500.jpg

    Solar Power කැරපොත්තා :D $.1.35
    http://www.ebay.com/itm/Hot-Sale-Fs...784621?hash=item4615e11a6d:g:MdEAAMXQfvlSgG~F

    ==============================================
    s-l500.jpg

    ඇගිල්ලේ ගහන mouse එක $1.90

    http://www.ebay.com/itm/Mini-USB-3D...232318?hash=item27e6a400be:g:oygAAOSwd4tTsNNc
    ```````````````````````````````````````````````````````````
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    උබලත් දන්න කියන ඒවත් දාපල්ලා.... සින්හලයට ජය..!! :D:D:D
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කියන්නම් ඇති වෙනකම්.. :D:D

    1. ප්‍රෑන්ක් tool category එකේ ඔය shock පෙන් එක තියෙනවා
    තව chewing gum එක තියෙනවා, Hand shake කරනකොට
    කරන්ට් වදින එකක් තියෙනවා :P

    වැඩියෙම වදින්නේ chewing gum එකෙන්.. :yes::yes:

    2. 4GB පෙන් එක ගන්නකොට බලාගෙන.:sorry: සමරහ වෙලාවට
    Data corrupted..:angry: 2-3 GB වගේ විතරයි වැඩ. 4GB කියලා
    පෙන්නුවාට. :(
    තව තියෙනවා credit card අයිටම්, bullet අයිටම් වගේ ගොඩාක් අයිටම් ඒවා.:rolleyes:
    Gun එකක් විදියට තියෙන pen තියෙනවා. මොන හේතුවකටද
    මන්දා ඒක එව්වේ නැහැ .:eek: රේගුවෙන් අල්ලනවද කොහෙද
    තුවක්කුවක් කියලා.. මන් 2 පාරක් ට්‍රයි කරා. :confused:

    3. බෝම්බ එලාම් එක පට්ට.. :lol: තව එකක් තියෙනවා Flying
    Alarm එකක්. ඒක පට්ට. එලාම් එක වදිනකොට උඩ කෑල්ල
    පියබලා ගිහින් කොහෙට හරි විසික් වෙනවා.:P එලාම් එක
    නවත්වන්න නම් ඒ කෑල්ල හොයන් එන්න ඕනි.. ඇදෙන් බැහැලා
    දනගාගෙන හොයන්න තියෙනේ ඒ කෑල්ල..:lol:

    4. කැරපොත්තා සුපිරි.. මකුලුවත් මරු.. තව
    තනකොලපෙත්තොත් හිටියා.:yes:

    5. ඔය මවුස් එක හොදයි.. ගෙනල්ලා ටික දවසකින් ආසාව නැති
    වෙනවා.. :(
     
    • Like
    Reactions: LalaJ

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    සුපිරි ++
    You must spread some Reputation around before giving it to Bakamuna69 again.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    බුදු අම්බෝ.. හිත ගියේ බෝම්බ එලාම් එකට. ඒත් ඒක ඕඩර් කරොත් ලංකාවට ඒක ආවම CID එකෙන් ගෙදරට එයි බෝම්බ ගෙන්නුව කියල යකෝ... :D :D :D :D
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇගිල්ලේ ගහන mouse එක $1.90
    මෙන්න මේක ගැන තව ටිකක් විස්තර කරපංකෝ :rofl:
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    මෙන්න තව එකක්... මේ අයිටම් එකේ නම "කන හුල්ලා" :angry: :D:D lol
    $2.79 (Free Shipping)

    http://www.ebay.com/itm/Durable-Fun...958400?hash=item1c3fa67740:g:OWYAAOSwAYtWJfhI

    s-l500.jpg

    එහි වීඩියෝව :D:D lol

    ================================
    Rep දීපු නොදීපු bump කරපු හැම සිංහලයටම තැන්ක්ස්... ජය
    ================================​
     
    Last edited: