පට්ටම_සිංහල_ෆිල්ම්_එකක්..!

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    පට්ටම_සිංහල_ෆිල්ම්_එකක්..!

    (මේක බලලා වමනය , පාචනය , කක්කල් කැස්ස වැනි ලෙඩ රෝග සැදිය හැකි බැවින් , එහි වගකිම මම බාර නොගනු ලැබේ ) :lol::lol::lol::lol::lol::lol::lol:

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං මේක මේ සිරාවටම හදන ෆිල්ම් එකක් ද බං. ජෝක් එකක්ද නැත්තම්

    විනාසයි
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    :lol: low budget movie me salli tiken hari kata hari kanna aran dunnannam pinak :D jayathyantra sammanayen pidum lebu :rofl: Ane manda Oi shoot karaddi therenne nethida ban ochcharatama munta :eek: copy yakda danne nae
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මොන හුයන්නක්ද බන්
    සිරාවටම ගහපු ෆිල්ම් එකක ප්‍රොමො එකක්ද එහෙම නැත්තම් fun එකට ගහපු clip එකක්ද?
    මොකක් උනත් මගෙ බඩ දගලනව
    :baffled::baffled:
     

    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    1950 වගේ ආව නම් හොඳ රේටින්ග් එකක් ගන්න තිබ්බ :rofl:
    රඟපාන එවුන් පව් :(
     

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    මේක නම් ආශ්චර්යක්ම තමයි !!!!

    adambarai+puthe+-+Mahinda.jpg


    :P

     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මට නිකන් කක්කල් කැස්ස වගේ :eek: :rofl:

    කවුද බං අර නළුවයි නිළියයි.... තාත්තයි දුවයි වගේ...... :rofl: :lol:
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    "අඩෝ සිංහයන් මෙල්ල කරපු මට උඹ මොන නරියෙක්ද බන්" :growl: පට්ට ෆිල්ම් එක "රන්ජා" රෙකෝඩ් එක කඩයි වගේ.