මමත් 128 GB 4GB Ram එකක් ගත්තා. 47මෙගා පික්සල් කැමරා, 32 සෙල්ෆි එක. ඇන්ඩ්‍රොයිඩ් 9 සැප්තැම්බර් එක අලුත්ම අප්ඩේට් එක තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් 10 (Q) එක අනිවාර්යයෙන් එනවා. Android one project එකත් එක්ක එන Stock Android තියෙන නිසාත් ෆෝන් එකේ නිශ්පාදිත වර්ෂය හා මාසය 2019 ජුලි නිසාත් අවුරුදු 2ක් යනකන් ඒ කියන්නේ 2021 ජුලි වෙනකන් රිලිස් වෙන අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් මේ ෆෝන් එකට එනවා. ඒ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් 10(Q) එක විතරක් නෙමේ ඊලගට එන ඒවත් එනවා. අවුරු 3 ක් සිකුයුරිට් අප්ඩේට් එනවා.
මිලි ඇම්පියර් 4000 ක බැට්‍රියක් තියෙන්නේ. මටනම් අනිත් බ්‍රැන්ඩ් එක්ක බලනකොට ගෙවන ගානට වටිනවා. . නොකියා වලත් Stock Android තියෙනවා හැබැයි 39 කට 40කට මේ ගානට Xiaomi MI A3 එකේ කැපැසිටි තියෙන එකක් ගන්න බහැ. නොකියා 7.2 එකක්52 ක් විතර වෙනවා එකෙත් ෆින්ගර් සෙන්සර් එක ඩිස්ප්ලේ එකට නෙමේ එන්නේ ඩිස්ප්ලේ එක IPS, MI A3 එකේ super amoled.