පට්ටයි ඕයි මෙයාගෙ නම තිෂී

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    පට්ටයි ඕයි මෙයාගෙ නම තිෂී

    බොක්කටම වදින මේ සිංදුව අහල බලන්න..
    ලස්සන කෙල්ලෙක් කියන්නේ... ඒ මදිවට මේකිගෙ කටහඩ පිස්සු හැදෙනවා..
    මේකිගෙ කොල්ල කොච්චර වාසනාවන්ත ඇද්ද මේ වගේ සිංදු අහන්න..
    පට්ටයි ඕයි.....
    මෙයාගෙ නම තිෂී....
    හොඳනම් බම්පියක් දාගෙන යන්න අනිත් අයටත් බලන්න


    Nihada Gamane Download



    http://www.youtube.com/watch?v=5-U8U1SZf8U
     
    Last edited: