පට්ට අඩුවට විටමින් සප්ලිමන්ට් ❤️

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ගෙන්නන්න ගිය සම්පූර්ණ මුදල desertcart.lk එකේ පෙන්වන ගාණට වඩා වැඩිද අඩුද? desertcart.lk එකේ රුපියල්වලින් ගාණ පෙන්වන්නේ ටැක්ස් එක්කම මුලු මුදලලු. link
    mama use karala nee bung, ek sure da ?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    mama use karala nee bung, ek sure da ?
    නෑ මචන් මම ඇහුවේ ඔයාට අයිටම් එක ගෙන්වන්න ගිය සම්පූර්ණ මුදල desertcart.lk එකේ ඒ අයිටම් එකට පෙන්වන ගාණට වඩා වැඩිද අඩුද කියලා. ගත්ත අයිටම් එක මොකක්ද කිව්වොත් desertcart.lk එකේ චෙක් කරලා බලන්න පුලුවන්. ඕකෙන් බඩු අරන් තියෙනවා කියලා @preamble දාපු පෝස්ට් එකක තියෙනවා. Post Link
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    lol. iherb එකෙන් පට්ට ටැක්ස් එකක් ගහනවා ලංකාවට බඩු එද්දි. මම දහදාහට වඩා tax ගෙවලා තියෙනවා සමහර vitamin වලට
    vitamin වලට ටැක්ස් Free PAL එක විතරයි වදින්නේ...

    multivitamin-1.png


    @helplesser
    @CoolMan88
    @maticat
     
    Last edited:

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කරලම බලන්න, සමහර විට විටමින් උනාට, food suppliment කියල HS code ආවම වැඩේ කෙලවෙනව ඇති.