මේ දෙසැම්බර් මචන් තුනක් ගෙනාවා.. වෙන වෙනම පාර්සල්..දෙකක විටමින් විතරයි තිබ්බෙ..ඒ දෙකට ටැක්ස් ගැහුවෙම නෑ..ගෙදරටම ආවා මචන්.. අනෙක් එකේ ක්රීම් ජාති තිබ්බා ඒකට නම් ගැහුවා..පස්සෙ මට කෝල් කලාම කීවා මේ පර්සනල් යූස් කරන්න ගෙනාවෙ කියලා..ඒ පාර මේල් එකක් කීවා ඒකට දාන්න විස්තරේ කියලා..විස්තරේ දැම්මහම රු දෙදාහක් විතරක් ගහලා ගෙදරට එවලා තිබ්බා..koi kaleda mchn? import restrictions danna kalinda? DHL eken call karata passeda umba customs call kare?
------ Post added on Dec 28, 2022 at 10:52 PM