පට්ට අඩුවට විටමින් සප්ලිමන්ට් ❤️

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මෙන්න මෙහේ කොහේවත් සොයා ගන්න අමාරු සප්ලිමන්ට් .විටමින් වර්ග. ප්‍රෝටීන් වර්ග. කොලොස්ට්‍රෝල් අඩු කරන ස්වාභාවික සප්ලිමන්ට්. සීනි වලට. නින්ද යන්නෙ නැති එකේ. ස්ට්‍ර්ස් වල ඉදලා.. බොඩි වොශ් වල ඉදන් හැම දෙයක්ම තියෙන වෙබ් සයිට් එකක් ❤️❤️.මෙහෙ සමහර ඒවා තියෙනවා මේකේ ගනන් වගේ හතර පස් ගුනයක් වැඩියෙන්..පසුගිය ටිකේ උවමනා වෙලා Pumking Seed extract මෙහේ හැම තැනම බැලුවා කොහෙවත් නෑ අන්තිමට මේකෙන් තමා ගෙන්නවා ගත්තේ සතියක් ඇතුලත ආවා ලන්කාවට dhl දාන්න.. ups එක ලේට් ..අනෙක ඩොලර් 16ක් 20අතර ගන්නෙ dhl දැම්මත්.. සතියෙන් ගෙදරටම එනවා 🙏. අනෙක නිතරම ඔෆර්ස් යනවා.. සියයට 20 ඉදන් 80 වෙනකම්.ඒ වගේම රෙෆරල් ලින්ක් එකක් හරහා ගිහින් ගන්න මුල්ම ඕඩර් එකට සියයට 10ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා.. අනෙක අපි ගත්ත බඩු වලට රිවිවිස් දැම්ම්හම ඒකට ඩොලර් එකක් ලැබෙනවා.මට ගත්ත ටිකට දැන් ඩොලර් 7ක් වගේ ලැබුනා..තව ඩොලර් එකට දෙකට free item සෙට් එකක්ම තියෙනවා.... 🥳 ඉතින් හොද වෙබ් එකක් සර්විස් එක පට්ට.. ඔයාලත් බලන්න ට්‍රයි දීලා

    I love ordering my product from iHerb App. Download and enjoy 10% off for your first order! https://iherb.com

    Screenshot_20221220_223710.jpg
    Screenshot_20221220_223721.jpg
    Screenshot_20221220_223730.jpg
    Screenshot_20221220_223634.jpg
    Screenshot_20221220_223819.jpg
    Screenshot_20221220_223842.jpg

    ------ Post added on Dec 20, 2022 at 10:40 PM

    ඩරාස් එකේ 11000ක් වෙන විටමින් සී මේකේ 3200ක් වගේ.. මේවටත් සියයට 20ක් වගේ ලැබෙනවා. හුගක් වෙලාවට ගෙවද්දී
    Screenshot_20221220_225323.jpg
    Screenshot_20221220_225125.jpg
    Screenshot_20221220_225401.jpg

    ------ Post added on Dec 20, 2022 at 10:57 PM
     
    Last edited by a moderator:

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    බඩු ශුවර් ද?
    අඩුවට දෙනව කියපු නිසා ඇහුවේ
    ඔව් ශුවර්ම ශුවර් 100ට 100 වෙලාවට එනවාත් එක්ක මචන්..බය නැතිව ගන්න...අඩුවට දෙන්නෙ උන්ගෙ පට්ට සේල් එකක් තියෙන්නෙ..බන්.. මම ගත්ත අයිටම් සේරම හොදටම තියෙනවා. 2024.2025 expired වෙන්නෙ සේරම.අයිටම් 7ක් ගත්තා..

    ඔව් ශුවර්ම ශුවර් 100ට 100 වෙලාවට එනවාත් එක්ක මචන්..බය නැතිව ගන්න...අඩුවට දෙන්නෙ උන්ගෙ පට්ට සේල් එකක් තියෙන්නෙ..බන්.. මම ගත්ත අයිටම් සේරම හොදටම තියෙනවා. 2024.2025 expired වෙන්නෙ සේරම.අයිටම් 7ක් ගත්තා..
    Screenshot_20221220_234156.jpg
    Screenshot_20221220_234208.jpg

    11.28 ඕඩර් කලේ 12.5 ලැබුනා..දවස් 8යි.. ශිපින් වලට සේරම ගත්තේ ඩොලර් 18..ඔච්චර ඉක්මනින් dhl එවලත්
    ------ Post added on Dec 20, 2022 at 11:44 PM
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    custom tax kohomada? dhl tax file eka charge karan mada enne?
    විටමින් වලට ගන්නෙ නෑ.
    සතයක් වත් ගෙව්වේ නෑ මම නම්..ගෙදරටම ගෙනැල්ලා දුන්නා.. එහෙම ටැක්ස් එකක් නම් ගහන්නෙ නෑ.. විටමින් වලට..

    vitamin jathi wetharada wkunanne, medicine hari creem jathi thiyenawada
    හැම එකක්ම තියෙනවා මචන්.නැති මගුලක් නෑ.සේරම හොදම ඒවා.රිවිවිස් බලන්න.
    http://iherb.com

    ------ Post added on Dec 21, 2022 at 12:04 AM

    custom tax kohomada? dhl tax file eka charge karan mada enne?
    ඔය සේරටම ගියේ ශිපින් වලට ඩොලර් 18ක්..මචන්.. මම අයිටම් 7ක් ගත්තා ..බෝතල්ම 7ක්.. ටැක්ස් ගහන්නෙ නෑ විටමින් වලට.. මම ඇහුවා.. ගහන්නෙ නෑලු...
    ------ Post added on Dec 21, 2022 at 12:07 AM

    බඩු ශුවර් ද?
    අඩුවට දෙනව කියපු නිසා ඇහුවේ
    මම ලන්කාවේ නැති නිසා ඔරජිනල් එකෙන් ඇහුවාම තමා එයාල තමා මේකෙ ලින්ක් දුන්නෙ.. ඒ කියන්නෙ එයලාගෙ ජෙනුවෙන් ප්‍රඩක්ට් ලෝකේ වටේම යවන්නෙ මේ සයිට් එක හරහා
    Screenshot_20221221_001249.jpg

    ------ Post added on Dec 21, 2022 at 12:15 AM
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    එල මචන්

    වර්ග
    හැම ජාතියක්ම තියෙනවා usa බ්‍රෑන්ඩ්ඩ් ඒවා
    Skincare
    Supplements
    Vitamin
    Protein
    Nuts
    Milk
    Oils
    Snack

    වගේ ප්‍රඩක්ට්
    නැති එකක් නෑ මචන්..

    https://iherb-app-referral.onelink.me/jjIv/6dadetmc?utm_medium=appshare

    රෙජිස්ටර් වෙලා බලන්න..ඔෆර් එකක් ලැබෙනවා සියයට 10ක්
    ------ Post added on Dec 21, 2022 at 8:29 AM

    Now foods එකේ vitamin අරන් තියෙනව මාත් iherb එකෙන්. හැබැයි ලංකාවෙදි නෙවෙයි.
    ඔවු .මේ බ්‍රෑන්ඩ් එක පට්ට..family own එකක්.. කොලිටි..මේකෙ usa සුපිරි ප්‍රඩක්ට් තියෙනවා 👍..
    ------ Post added on Dec 21, 2022 at 8:30 AM

    එල මචෝ
    ------ Post added on Dec 21, 2022 at 8:31 AM

    👍 එල
    ------ Post added on Dec 21, 2022 at 8:31 AM

    එල
    ------ Post added on Dec 21, 2022 at 8:32 AM

    එල එල ❤️ මචන්
    ------ Post added on Dec 21, 2022 at 8:32 AM
     
    • Like
    Reactions: PrasangaSPerera

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    thanks machan
    එල

    ref link lol marketing denawa neh MLM parak
    එහෙමම නෑ මචන්.. සියයට දහයක් අඩු වෙනවා නේ මචන්.. නිකම්ම රෙජිස්ටර් වෙලා ගන්නවාට වඩා මචන්... ලාබයක්නේ ඉතින්..
    ------ Post added on Dec 21, 2022 at 11:31 AM

    custom tax kohomada? dhl tax file eka charge karan mada enne?
    විටමින් ගෙන්නුවේ මම නම් රුපියලක් වත් වෙන ගත්තේ නෑ මගෙන්..❤️ විටමින් වලට ගහන්නෙ නෑලු ටැක්ස්.. උන්ට කෝල් දීලා ටෝක් කලාම අඩු කරනවා බන්.. බෙහෙතකට ගෙනාවෙ කියහන්.. එතකොට කිසි කේස් එකක් නෑ ..ලොකු ගනන් ගහන්නෙ නෑ ගැහුවත්.. මම දෙපාරක් ගෙන්නුවා..දෙපාරම කිසිම චාර්ජ් එක්ක් ගත්තෙ නෑ. එකපාරක් ඩොලර් 18ක් අනෙක් පාර 20ඩොලර් ගියේ ශිපින් වලට..බර අනුව තමා..
    ------ Post added on Dec 21, 2022 at 11:35 AM

    mchn soap cream facewash wage ewata tax wadinavada custom eken
    එහෙම ගැහුවත් පොඩි ගනන් තමා බන්..එක පාරක් 2500ක් ගහලා තිබ්බා..එහෙම ලොකු ගනන් ගහන්නෙ නෑ මචන්.. විටමින් වලට නම් සතයක් වත් ගැහුවේ නෑ.. ලොකු බොටෙල් හතක් එක පාර ගෙනාවා.. කිලෝ එකහමාරක් වගේ පාර්සල් එක..ඒකටත් සතයක් වත් ගැහුවෙ නම් නෑ.
    ------ Post added on Dec 21, 2022 at 11:38 AM

    එල මචන්
    ------ Post added on Dec 21, 2022 at 11:39 AM

    එල මචන් :::
    ------ Post added on Dec 21, 2022 at 11:39 AM

    mchn soap cream facewash wage ewata tax wadinavada custom eken
    Hi, you might be interested in these products from iHerb: https://lk.iherb.com/c/Beauty?rcode=GIM6961&utm_medium=appshare

    Check out the products from my latest order on iHerb.com. https://www.iherb.com/c/Bath-Personal-Care?specialtyFilters=7&utm_medium=appshare


    මේවයේ බලන්න මචන් 👍👍👍👍
    ------ Post added on Dec 21, 2022 at 11:45 AM

    Screenshot_20221221-114747_iHerb.jpg
    Screenshot_20221221-114811_iHerb.jpg

    මේක පට්ට බාම් එකක්.. මට නින්ද යන්න ටිකක් වෙලා ඉන්න ඕනෙ..මේක ගා ගත්තම ඉක්මනින් නින්ද යනවා...
    ------ Post added on Dec 21, 2022 at 5:45 PM

    Bump
    ------ Post added on Dec 21, 2022 at 7:51 PM