පට්ට ආප්ප සීන් එකක්

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    Okaay Ok GIF by MOODMAN
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    ඉතිං හොඳයිනේ...ඵක පිරිමියෙක් හරි බේරෙනවා.🤷‍♂️.මුන්ව බැඳලා උන් විඳින දුක අහල බලපං බැඳපු ඵකෙක්ගෙන්ම..ඔය සෙට් වුනහම කියවන්නේ බීලා ඕනතරම්.සමහර උන්ට හරියට කන්නවත් නෑ.දැන් ඉන්න කෙල්ලෝ උයන්න දන්නෑ.අනික පට්ට කම්මැලියි..youtube vlogs බල බල කඩෙන්මයි කන්නේ..64 මායම් දාල බැඳගෙන කොහොමරි උෟට කියලා ළමයෙක් හදාගන්නව ඊට පස්සේ ඒ ළමයව අායුධයක් කරන් පිරිමියව හරකෙක් ගානට දාලා මැරෙනකන්ම උන්ට දස වද දෙනවා..ඕකුන් ලිස්බියන් වෙන ඵකමයි හොඳ.🤦‍♂️
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඉතිං හොඳයිනේ...ඵක පිරිමියෙක් හරි බේරෙනවා.🤷‍♂️.මුන්ව බැඳලා උන් විඳින දුක අහල බලපං බැඳපු ඵකෙක්ගෙන්ම..ඔය සෙට් වුනහම කියවන්නේ බීලා ඕනතරම්.සමහර උන්ට හරියට කන්නවත් නෑ.දැන් ඉන්න කෙල්ලෝ උයන්න දන්නෑ.අනික පට්ට කම්මැලියි..youtube vlogs බල බල කඩෙන්මයි කන්නේ..64 මායම් දාල බැඳගෙන කොහොමරි උෟට කියලා ළමයෙක් හදාගන්නව ඊට පස්සේ ඒ ළමයව අායුධයක් කරන් පිරිමියව හරකෙක් ගානට දාලා මැරෙනකන්ම උන්ට දස වද දෙනවා..ඕකුන් ලිස්බියන් වෙන ඵකමයි හොඳ.🤦‍♂️
    ළමය ආයුධයක් කරගන්නන කියන්නෙ මොකක්ද? ළමය නිසා කසාදෙ තියාගෙන ඉන්න එකද?
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    ඔය වීඩියෝ එකට මෙහෙම කමෙන්ට් එකක් තිබ්බා

    වාහනේ ඇතුලෙ ඉන්නෙ මගෙ වයිෆ්.
    😇
    මේ දෙන්නගෙ මේ යාළුකම අද ඊයෙ එකක් නෙවෙයි. එක අම්මගෙ දරුවො නොවුන එක විතරයි වෙනසකට තියෙන්නෙ. ඒක පුදුම බැදීමක්. දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල දැනගත්ත සතුටට තමන්ගෙ හොදම යාළුවට තමන් ගාව ඒ වෙලාවෙ තිබ්බ දෙවල් උස්සගන ඇවිත් දෙන්නෙ හදිසියේම යන ගමන්. මේකෙ කමෙන්ට් කරන සමහර මොල බාග කියන විදියෙ කුනුහරුපයක් මෙතන නෑ.
    ✋
    සහෝදර වැලඳගැනීමයි ලිප්කිස් එකයි අදුරගන්න බැරි ළිංමැඩි හැත්ත.
    🤮
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,220
    8,580

    ai mewa fb danne...un tma lokuma gon heththa. pregnant ekekta kema dena eka kochra nam minissu krwada....oka fb danna tharam thadi puke amaruwak tyenna one..
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    ai mewa fb danne...un tma lokuma gon heththa. pregnant ekekta kema dena eka kochra nam minissu krwada....oka fb danna tharam thadi puke amaruwak tyenna one..
    Views ගන්නනේ බන්. දැනට 460k views තියනවා.
    අපේ උනුත් බැන බැන හරි බලනවා කියල උන් දන්නවා.
     
    • Like
    Reactions: SK29